1. Candid-B

    කවුපි, මෑ, කඩල, සෝයා, මුං ඇට

    සුපිරි වැඩක්. :love2:
  2. Candid-B

    රෙදි ගලවනවා කියලා මෙහෙමත් ගලවලා ගන්න සිරිතක් නෑ ඕයි..

    පුංචි අම්මා කැන්දාගෙන ආපු දසාව.. හැඬුවා කණකොකා මගේ දිවිය පුරාම.. -අනුර කුමාර-
  3. Candid-B

    මරදන්කඩවල weding වෙද මහත්තයා

    හැබැයි ඔන්න වැල්ඩින් වෙද මහත්තයා ගාවට ගියා වගේ නෙමෙයි ඔන්න. මුලින්ම උබේ කකුල හම පුච්චලා ඇටකට්ට මතු කරනවා. පස්සෙ ඉලෙක්ට්‍රික් වැල්ඩින් ගහන්නෙ. :no:
  4. Candid-B

    එම මල්ල අසුචි, පණුවෝ, මස්, සහ ඇටකෝටු වලින් පුරවා ලබා දුනහොත් මම ඒ මල්ල භාර ගැනීමට සුදානම්ද

    වැඩිය කැටයම් ඕන නෑ. මම උබට ෂොපින් එකකට ගූ පුරවල දුන්නොත් උබ බාර ගන්නවද ?
  5. Candid-B

    ඕයී ඕයී 🤭😂#චොරගලය 😂🤣

    සිරාවට ? :nerd:
  6. Candid-B

    කූඹියෝ-2

    නෑ නේ බන්. මේක සර් ගන්නම ඕන කෝල් එකක් කියලනේ කතාව ඉවර කරන්නෙ. අර මල්දෙණිය පොන්නයට කෝල් එකක් එන්නෙ. :nerd:
  7. Candid-B

    Mokada bung me..mewa nondi wada ne

    ඔහොම ගිහින් එකෙක්ව හැප්පුවොත් තමයි කෙළ වෙන්නෙ. අනික VIP police lights තහනම් නේද ?:nerd:
  8. Candid-B

    මරදන්කඩවල weding වෙද මහත්තයා

    මොකෙන්ද බන් මෝටර්සයිකලෙන්ද ? කකුල කොතනින්ද කැඩිල තියෙන්නේ ? කැඩිලද නැත්තම් crack වෙලාද? ඉංග්‍රිසි බෙහෙත් කරපන් බන්. ප්ලාස්ටරයක් දාපන්. ඒක තමයි කරන්න තියෙන්නෙ. ඉක්මණින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
  9. Candid-B

    අපි රජ ඉබ්බෝ.. ඔව් ඔව්..

    මගේ catch phrase එක. :lol:
  10. Candid-B

    අපි රජ ඉබ්බෝ.. ඔව් ඔව්..

    මම කවුරුත් රැවැට්ටුවෙ නෑ. අඩෝහ් නෝ. :D ------ Post added on 1704211012
  11. Candid-B

    අපි රජ ඉබ්බෝ.. ඔව් ඔව්..

    ඒකනේ මම කිව්වෙ බලාගෙන ඇන්දෙ කියලා.
  12. Candid-B

    අපි රජ ඉබ්බෝ.. ඔව් ඔව්..

    මේ පහළ තියෙන්නෙ මම තව චිත්‍රයක් බලන් ඇඳපු අපි රජ ඉබ්බෝ චිත්‍රෙ. හැමදාම කියනව වගේ @pathaleiretta තමයි මට drawing tablet එක එව්වෙ. ඒ අතින් ඌ නම් සුපිරි බුලට් එකක්. උට වැඩි වැඩියෙන්ම ලැබෙන්න කියල තමයි මම උදේ හවස ප්‍රාර්ථනා කරන්නෙ. ඇත්තටම මට මේ චිත්‍රෙ අඳින්න සති 2ක් විතර ගියා. හැමදාම රෑට රෑට තමයි...
  13. Candid-B

    Japan Narita Plane Crash

    පව් බන්. හරියටම 1දා භූමි කම්පාවක්. අද plane crash එකක්.
  14. Candid-B

    How to Register for TIN

    පෙබරවාරි 1ට කලින් රෙජිස්ටර් නොවුණහොත් ඒ කට්ටිය ලක්ෂ 2කට වඩා පඩි ගන්න අය හැටියට සලකලා VAT ගහනු ලැබේ. එම නිසා ඉක්මන් කරන්න. -ආදායම් බදු දෙපාර්තමේන්තුවේ පණිවිඩයකි-
  15. Candid-B

    උතුරු වෙරලට අද්භූත වස්තුවක්….

    මුහුදෙ පදින්න හදපු ඔන්චිල්ලාවක්. :)
  16. Candid-B

    අළුත් කම්පනියෙ කවුරුත් මාව ගනන් ගන්නෑ 😔

    ප්‍රොජෙක්ට් මැනේජර් අක්කි මගේ චූ එක ඇල්ලුවා කියල ත්‍රෙඩ් එකක් දාපන්. අපි අතේ ගහන්නම්. අඩෝ තාමත් වාඩි වෙලාද ඉන්නෙ ?

    No contents