1. SP22614

    EK Monster Fish Keepers

    හැමෝම පටන් ගත්තට ටික කාලයයි කරන්නේ බං... :baffled:
  2. SP22614

    මකුළුවො පන්නන්න උදව්වක් !

    එලවලා හරියන්නේ නෑ බං, ආයෙත් එනවා,... :sorry:
  3. SP22614

    කෙල්ලන්_සටනට_බසියි

    ලොල් ඕයි,.. :lol::lol:
  4. SP22614

    කෙල්ලන්_සටනට_බසියි

    වෙන කවුරු හරි කියුවනං කමක් නෑ :rofl::rofl::rofl:
  5. SP22614

    මකුළුවො පන්නන්න උදව්වක් !

    කැරපොත්තන්ටනං මමත් බයයි බං, :sorry: මෝටීන් තමයි මගේ හිතවතා,.. :cool:
  6. SP22614

    මකුළුවො පන්නන්න උදව්වක් !

    මෝටීන් ගැහුවොත් ඉතිං ඔන් ද ස්පොට්, ගෑඋනත් මැරෙනවා, ගහපුවාම සුවඳට හොයාගෙන ඇවිත් මැරෙන්නෙ,... :eek:
  7. SP22614

    අමුතු සත්තු...

    CLHo57xe2sU
  8. SP22614

    අමුතු සත්තු...

    Good Post! +12 | SP22614
  9. SP22614

    EK Monster Fish Keepers

    කෝ උඹේ පිරානලා සේ එකේ අප්ඩේට්ස්? :frown:
  10. SP22614

    ELAKIRI MIN MADURA

    oya wage maalu gagawal walata daana epa ban,... ape eka deshiya maalunta deyi wade,... convict cichlid lata ona widiyata ube tank eka hadapan,... unta hiding spots tiyanakota wade shape wenawaa,.. kohomath cichlidla anith maaluth ekka hadanna amaaruyi,.... oya wage maalunwa gagawal walata...
  11. SP22614

    ELAKIRI MIN MADURA

    මට අපේ ගෙවල් ලඟ මල්ලි කෙනෙක් දුන්නේ බං, 10ක් විතර හිටියේ සිමෙන්ති ටැංකියක දාල,.. මුන් බලාගෙන් ඉද්දි බෝ වෙනවනේ,.. ටැංකියට දැම්මේ ඩිස්කස්ලට කන්න,.. දැන් ඒකෙත් බෝ වෙලා,.. පැරට්ට අහූනොතින් එහෙම බඩුම තමයි,.. :oo:
  12. SP22614

    ELAKIRI MIN MADURA

    මම ගිය සතියේ Auratus ජෝඩු 5ක් ගත්තා 150/= :P:P 2.5-3.0 cm විතර
  13. SP22614

    Wariyapola GIRL arrested

    මොකක්ද යකෝ උඹේ ඔය බාසාව,... හැම එකම "හ්" වලින් ඉවර කරන්නේ? :confused:
  14. SP22614

    ELAKIRI MIN MADURA

    පික් එකක් හෙට දාන්නම්,... මේ වීඩියෝ එකනං ටිකක් පරනයි,.. සමහර මාලු දැන් නැහැ,... ZAFtlyC_UYE
  15. SP22614

    තරු_දෑසේ...!

    දුටු මුල් දිනයේ ඔය රූ.... දෑස මත් කලා..... කල්පනාව මාගේ දැන් නම් සිත්තමක් වෙලා... ඇවිද යන්න ආසයි දෑතේ දෑත පටලලා...... අවදි වෙන්න බෑ හීනෙන් ඔයා නැති නිසා.......!
  16. SP22614

    එලකිරි කාලකන්නි කලමනාකරනය lol

    අදයි දැක්කේ,.. :lol:
  17. SP22614

    ඉන්නවා බං,... මරාගන්න ත්‍රේඩ් වලට වැඩිය ඔලුව දාන්නේ නෑ,... :lol:

    ඉන්නවා බං,... මරාගන්න ත්‍රේඩ් වලට වැඩිය ඔලුව දාන්නේ නෑ,... :lol:
  18. SP22614

    ELAKIRI MIN MADURA

    මගේනං ඔක්කොම එක ටැංකියේ ඉන්නේ,... :sorry: Discus - 8 Angels - 5 Parrot - 2 Catfish - 2 Rainbow Shark - 2 Silver Shark - 2 Shubunkin - 1 Black Ghost - 1 Pleco - 1 Glass Shrimps - 100+ :baffled::baffled:

    No contents