1. Dinushasankalpa

    Mozilla ට මොකද වෙන්නෙ....???

    ශිහාන්.......!! ශිහාන්.......!!! :lol::lol::lol::lol::lol::lol::lol:
  2. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    මල්ලි elakiri සොමියට වරෙන්
  3. Dinushasankalpa

    Free Seedbox to All Elakirians

    mama dan mokakda karanna one issellama.. ??
  4. Dinushasankalpa

    bajaj pulsar 135cc

    CBZ Double Disk 150 CC Tubeless tires digital meeter 229 500
  5. Dinushasankalpa

    පෑන්ටියේකතාව

    මීට වඩා පොඩි ෆොටෝ එකක් තිබ්බෙම නැද්ද ??
  6. Dinushasankalpa

    bajaj pulsar 135cc

    හන්ක් එක හරි CBZ එක හරි තමයි ඉතිං.. !
  7. Dinushasankalpa

    Mozilla ට මොකද වෙන්නෙ....???

    මම කියන්නේ කුමාරයා මොසීට වන්දියක් ගෙවන්ඩ ඕනෙ... ඒකෙන් කොටසක් පූසාටත් ලැබෙන්ඩ ඕනෙ... කුමාරයා මෙහෙම මුන් දෙන්නවම දාලා යන එක වැරදියි...!
  8. Dinushasankalpa

    Mozilla ට මොකද වෙන්නෙ....???

    මොසී වෙඩ්ස් පූසා
  9. Dinushasankalpa

    Mozilla ට මොකද වෙන්නෙ....???

    සුදාට වෙන වැඩක් නැත්තං මොසී ගැන හිතයි... හැබැයි පූසි හරි වසයි ලු... මොසී ව බෙදා ගන්න කැමති වෙයිද දන්නෙ නෑ..!
  10. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    අපි කැපුනා මල්ලිලා... හෙටත් ගුනේ අයියගේ කාමරෙං සෙට් වෙමු... අයියා ගියා කියලා නෑ... ඔය කොයි කාටත් දොර ඇරලා තියෙන්නේ හොදේ... ඇවිත් බජව්වක් දාලා යන්න.. සුභ රාත්තිරියක් කිව්වා ඕන්... අපි කැපුනා දොරේ..!
  11. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    කාමරයට පැමිණෙන්නන් බොහෝ ය. නන් විධ මිනිසුන්ගේ විවිධත්වය තුළ ඇති ඒකමිතික භාවය ගුණේ අයියගෙ කාමරය හරහා වැටී ඇති පාරයි. ගුණෙ අයියගෙ කාමරයට දේශීය මෙන්ම විදේශීය ආගමන ද සිදු වී ඇත. ඔවුන් ද මේ නිරාමිස සුවය ලබා පිට වී ඇත.
  12. Dinushasankalpa

    ඈත අහසේ දිලෙන හිරු...

    පුස් මයිල් බම්ප්..!
  13. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    සොමියට වරෙන්
  14. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    ඒක ඇත්ත.. ඕකා ඇල් වතුරත් නිවලා බොන්නෙ..:):) හැබැයි නාන්නෙ නෑ.. :rofl::rofl::rofl:
  15. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    දැං කාටද මල්ලිලා වෙරි ???
  16. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    ඇඩෙනවා ඕයි... පට්ට ... රෙප් ++++
  17. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    හි හි ... තෑන්කූ...
  18. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    අනෙ අම්මපා...... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  19. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    ආ එළ එළ.... ඔහොම යං මල්ලී.. :D:D:D:D

    No contents