ගුණෙ අයියගෙ කාමරේ

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
eee hulan paara nisa bothale katata halunada danne naa :P
ur welcome :rofl:

එහෙනම් ඔය තොප්පිය විසි කරද්දී ඒ හුළගට වැටුනද දන්නේ නෑ..:nerd:
ඒ වුනාට මම පොඩි සන්දියේ එන්දල ඕවට නෑ හරිය..:no:
විරුද්දයි...බොරුනම් ගුණේ අයියගෙන් අහන්න..:rolleyes::)
 
Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
මට සැකයි,මල්ලිට හරි වගේ.කෝ තනි කකුලෙන් හිටගෙන පෙන්නපන්

මේ හරිද අයියේ..:oo:
onelegstand.jpg
අනේ මං බයිට් එක ළඟ හිටියේ..:rolleyes:
 
Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
ආහ් දැන් වම් අතින් දකුණු කන අල්ලලා පෙන්නපන් බලන්න,

හරි මට දැන් වම අත පෙන්නනකො..:rolleyes:
ඊට පස්සේ ඉතුරු ටික කරතහැකි...:D
 
manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ දෙස

    වර්ෂ 1978 දී ලාංකීය කැසට් විප්ලවයේ පුරෝගාමියා වූ විජේ රාමනායක විසින් තරංගා ලේබලය යටතේ මුල් වරට කැසට් පට 10 නිකුත් කෙරිණ. ඉන් එකක් වූයේ Nihal volume 02 කැසට් පටය යි. "මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ" ගීතය අන්තර්ගත වන්නේ එකී කැසට් පටය තුළයි.

    හැත්තෑව දශකය අග භාගායේදී සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික ව්‍යුහයන්ගේ පිබිදීම්, නැගිටීම්, නැගීම් - බැසීම්, මෙන්ම පුනරුප්පත්තීන් සහ සංස්කෘතික තලයේ ආධ්‍යාත්මික සුඛාස්වාදයන් අද මෙන් විකාර සහගත නොවුනත් නිරවුල්ව නිර්මලව පැවතුණි. (අදට සාපේක්ෂව) ගීත ඇසීම විඳීම පෞද්ගලිකව ද සාමුහීකව ද ප්‍රවණතාමය දිගුවක් තුළ සිදුවුණි.
    බජව් සංගීතයත් බජව් කාමරත් මරදාන සහ ඒ අවට පුරා ව්‍යාප්ත වෙද්දී ඒහා බැඳුණු උප සංස්කෘතික තත්ත්වයක් නිරායාසයෙන් උත්පාදනය විය. මෙවැනි වූ බජව් කාමරයකට භෞතිකව අයිතිවාසිකම් ඇත්තෙකු සිටියි. ඔහු එය නිවැරදිව පරිපාලනය කිරීම සඳහා ආරෝපිත මෙන්ම සාධිත තත්ත්වයක් නිර්මාණය කර ගන්නා අතර නොඑසේනම් එවැනි වූ තත්ත්වයක් එළියෙන් ඔහුට පිරිනමයි.

    අරක්කු බොන නිශේධනයෙන් පරිබාහිරව ගංජා සංස්කෘතියක් තුළ වින්දනය කේන්ද්‍රගත වීම සහ ශාස්ත්‍රීය තලයේ සිට රසවින්දන පරාසයන් නොයෙක් දිශානතියට විහිදිණ. මේ ගීතය හා සබැඳි ගැඹුරු කතිකාමය තත්ත්වය එයයි. අද මෙන් එදා දියුණු නොවුව ද (සමාවන්න අද ද දියුණු නැත. සමහරවිට එදාටත් වඩා අන්තය. නමුදු මේ වියමනට අනුව කෙසේ හෝ අපි එසේ සිතමු.) එදා සිට පැවතුණු මෙකී සැප නවාතැන්, ආතල් ස්පොට් හෙවත් අර හන්දියෙ අර අයියගෙ පොට් එක ලෙසින් හඳුන්වනු ලබන තැන් අදත් එසේම පවතී. වෙනසකට ඇත්තේ අද ඒ ඒ සථාන තුළ පාතාල ලෝකයට වැඩි ඉඩ අවකාශයක් නිරිමාණය වී තිබීමයි. නමුත් ගුණෙ අයියගෙ කාමරය ඊට වඩා හාත් පසින්ම වෙනස්ය.

    ඔහු ජනතාවාදියෙකි.
    දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත....

    සියල්ල පිරිසිඳ දත්තෙකි.
    ඔය කාගෙත් වතගෙත මගෙ ෆයිල් එකේ ඇත....

    නිර්භීතකාමියෙකි.
    පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින්....

    සංවේදී හදවතක් ඇත්තෙකි.
    බ්ලේඩ් වලින් කැපෙන්නෙ නැහැ කෙනෙකුගෙ හොඳ හිත...

    ආගන්තුක සත්කාර දත්තෙකි.
    අගුල් දාල නැහැ දොරේ....

    කාමරයට පැමිණෙන්නන් බොහෝ ය. නන් විධ මිනිසුන්ගේ විවිධත්වය තුළ ඇති ඒකමිතික භාවය ගුණේ අයියගෙ කාමරය හරහා වැටී ඇති පාරයි. ගුණෙ අයියගෙ කාමරයට දේශීය මෙන්ම විදේශීය ආගමන ද සිදු වී ඇත. ඔවුන් ද මේ නිරාමිස සුවය ලබා පිට වී ඇත. “බර පොරවල් ෆොරින් කකුල් එකට වැටීලා“..

    ගුණේ අයියා නම් යථාර්ථමය තත්ත්වය හෝ උතෝපියානු වපසරියේ ආශ්චර්යය කෙබඳු ද? කෙනෙකුට මෙවැනි වූ සාමූහික රස වින්දනාත්මක මර්මස්ථානයකට වැදීම නේරංජනාවෙන් එතෙර වී ඇසතු බෝ රුක මුල නිරාමිස සුව ලැබුවාක් වැනි වූ ආධ්‍යාත්මක ගැඹුරක් විය හැක. නිහාල් නෙල්සන් විසින් ගීත රචක හේමසිරි හල්පිට කරළියට කැන්දාගෙන එනු ලබන්නේ මෙම ගීතයත් සමගිනි. මෙය හල්පිටගේ ප්‍රථම ගීතයයි. එසේම එවැනි සමාජමය තත්ත්වයකට වත්සුණු තැවරූ එදා ඒ සමාජයට කරළියක් හැදූ තවමත් පවතින ප්‍රථම හා එකම ගීතය මෙයයි.

    ගායනය- නිහාල් නෙල්සන්
    තනු- නිහාල් නෙල්සන්
    සංගීතය- ලාල් තේනබදු
    රචනය- හේමසිරි හල්පිට

    PenIcon.jpg
    Veeraya | වීරයා
     
    • Like
    Reactions: Dinushasankalpa

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    ස්තූතියි මචං දැනුවත් කරාට
     
    අහ් බං ගුණේ අයියේ...මේ මොකැයි මෙකා මේ දොඩන්නේ..:confused:
    මං හිතන්නේ පාර වැරදිලා එන්න ඇත්තේ...:eek:

    ඒ වුනාට මොටෝ නියම දේශනේ...:nerd:
    ස්තුති මචෝ..:):yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඇඩෙනවා ඕයි...
    පට්ට ... රෙප් ++++
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් ඔය තොප්පිය විසි කරද්දී ඒ හුළගට වැටුනද දන්නේ නෑ..:nerd:
    ඒ වුනාට මම පොඩි සන්දියේ එන්දල ඕවට නෑ හරිය..:no:
    විරුද්දයි...බොරුනම් ගුණේ අයියගෙන් අහන්න..:rolleyes::)

    ඒක ඇත්ත.. ඕකා ඇල් වතුරත් නිවලා බොන්නෙ..:):)
    හැබැයි නාන්නෙ නෑ.. :rofl::rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාමරයට පැමිණෙන්නන් බොහෝ ය. නන් විධ මිනිසුන්ගේ විවිධත්වය තුළ ඇති ඒකමිතික භාවය ගුණේ අයියගෙ කාමරය හරහා වැටී ඇති පාරයි. ගුණෙ අයියගෙ කාමරයට දේශීය මෙන්ම විදේශීය ආගමන ද සිදු වී ඇත. ඔවුන් ද මේ නිරාමිස සුවය ලබා පිට වී ඇත.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි කැපුනා මල්ලිලා...
    හෙටත් ගුනේ අයියගේ කාමරෙං සෙට් වෙමු...
    අයියා ගියා කියලා නෑ...
    ඔය කොයි කාටත් දොර ඇරලා තියෙන්නේ හොදේ...
    ඇවිත් බජව්වක් දාලා යන්න..

    සුභ රාත්තිරියක් කිව්වා ඕන්...
    අපි කැපුනා දොරේ..!
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    අන්න මිනිස්සු... එකයිද මල්ලි ගෙනාවෙ....
    හිටපං මමත් අරං තියාගත්ත එකක් ඇති.....
    ගල් නැති බයිලා කුමටද... නේ බං... :lol::lol::lol::lol:

    :rofl::rofl::lol::lol: Hahahaha sira sira Lokka HArii!! :D :lol:

    Ammata :shocked: siri Gune aiya mereii ban apita othala deeyan!! ikmanata :lol:!!! :lol: