1. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    හා හා ඔය එන්නේ කැරකිලා....:D:D අම්ම හදපු තාත්තා වඩපු මම විකුනපු දොදොල් වගේ එළ මචං.. :D:D:D කිසි ගින්නක් තියා ගන්ඩ එපා ලොක්කා...;) එළ එළ... අගුලු දාලා නෑ දොරේ.... ඕනෙ එකෙක් වරෙල්ලා... :D:D:yes::yes:
  2. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    මොන වගේ බයිලා එකක්ද මල්ලී ඉල්ලන්නේ ??? :rofl::rofl: ඕනෙ ටොපික් එකක් දෙන්න ... හොට් හොට් බයිලා දෙන්නං මචං... :lol:
  3. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    පච්ච සිරාලා එතකොට කොච්චි ඇලාලා... ගුස්පි රොබාලා එයි මෙහෙ සොමිය සොයාලා.... සැප විදාලා මශා වෙලා පීචං වීලා...... කැපිල යන්නෙ සක්විති සුව මෙහෙං වලදලා...! :lol:
  4. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    දාමු මචං දාමු.... හිටපං මම මේ ඩොල්කිය පදං කරනවා !
  5. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    :yes: :yes: :yes: :yes: :yes: හොදයි නේද ?? :):):)
  6. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    :lol::lol::lol::lol::lol::lol: මැක්සා මැක්සා..!
  7. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    අන්න මිනිස්සු.. වරෙං මචං... අල්ලපං තාලයක්...
  8. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    පිස්සුද යකෝ.. මේ ඉන්නෙ අමුනලා කරලා... :D:D:D
  9. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    ආ ඩෙන්සිල් අයියා... එමු එමු...! :lol::lol::lol::lol:
  10. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    දුම තමයි බං මේ ප්ලේස් එකට ඕනෙ..! :):)
  11. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    මමයි ඩෝ ගුණෙ අයියා..! :rofl:
  12. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    ආසයි නේ.. :rofl::rofl: කොයි කාගෙත් වතගොත මගෙ ෆයිල් එකේ ඇත...:rofl::rofl: දෙන්නං මල්ලි...... එන්න එන්න... :lol::lol: ආ පූසෝ.... වරෙං වරෙං.... :):) එළ එළ.... දිගටම ඉමු.. අයිනක් අල්ලං..:):)
  13. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    ආ ලොක්කා... එමු එමු.. :):)
  14. Dinushasankalpa

    දිවුල්ගනේ_-_මගේ_ඉපැරණි_පෙම්වතී

    :no: මම විතරයි එයාට මචං කියන්නෙ..! :nerd:
  15. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    ටිංකිරි ටින් එකෙං නැතිනං ටොනික් ඩප්පියෙං වරං.. :lol::lol:
  16. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    ආ... ඒ උත්තමයාවත් ගෙන්නගමු... ! :):):)
  17. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    හිටපං සයිඩ් එකෙං වාඩි වෙලා සුමිතුරේ..... මස්කට් පැනි බූන්දි තියෙනවා මගෙ කාමරේ..! :rofl:
  18. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    අන්න.... කථා කරපං ලොක්කා... :lol::lol:

    No contents