1. Dinushasankalpa

    වෙන්ඩ නැන්දම්මාට හසුවීමි...

    :rolleyes::rolleyes: සිංහ වෙසින් පෙරලි පෙරලි ආමුත් දා සිංහ බලේ... වයසට යනකොට කාගෙත් ශොක් බහිනවා නේද මලේ... බැස්ස ශොකත් උස්සාගෙන පස්ස ගගහා ගියත් වලේ වියාග්‍රා එක යූස් කරලා ලූස් වෙයිද උඹේ මොලේ ?
  2. Dinushasankalpa

    mobile 4n for rs15000..

    Nokia X2 = 12,800
  3. Dinushasankalpa

    වෙන්ඩ නැන්දම්මාට හසුවීමි...

    බැස්ස කාර් ශොක් නැවතත් දැමිය හැක... ඉස්සර මෙන් කෙල්ලන් පැටවියද හැක.... දිගින් දිගට කරලා ඔය එකින් එක...... යටි ඇති ශොකත් බැහැලා කියයි සැක... :rolleyes::rolleyes:
  4. Dinushasankalpa

    වෙන්ඩ නැන්දම්මාට හසුවීමි...

    එපා වෙලා වගේ ඉන්නෙ තරහ ගිහිංද.... කාර් එකක් අරං දුන්නෙ තනියම යන්න..... කාර් එකේ සැප මදිදෝ කියලා කියන්න.... යමින් ගමන් කිස් කරන්න දන්නෙම නැද්ද....? :lol::lol::lol:
  5. Dinushasankalpa

    කෝ මේ මොසිල්ලා?? මොකද වුනේ ඒකට??

    මේ... උයා කතා කරන විදිහ මූසල් ට සමානයි වගේ ‍නේ... :rolleyes::rolleyes: එහෙම වෙන්නෙ ඇයි ?? වොට්සන් මේක ගැන හොයමු... !
  6. Dinushasankalpa

    වෙන්ඩ නැන්දම්මාට හසුවීමි...

    :) තෑන්ක්ස් මචං.. :):) :lol::lol::lol:
  7. Dinushasankalpa

    කෝ මේ මොසිල්ලා?? මොකද වුනේ ඒකට??

    කුමාරට පෙන්නපං... උ තමයි කිව්වෙ උඹෙ නැතිවෙලා කියලා.. ඒක නේ මේ වගේ එකක් දැම්මෙ.. :lol::lol::lol:
  8. Dinushasankalpa

    කෝ මේ මොසිල්ලා?? මොකද වුනේ ඒකට??

    මොසිල්ලට හොයලා දීපං.. උගෙ නැති වෙලා ලු.. :lol::lol:
  9. Dinushasankalpa

    වෙන්ඩ නැන්දම්මාට හසුවීමි...

    මාතර එක්ස්ප්රස්.. :lol::lol:
  10. Dinushasankalpa

    වෙන්ඩ නැන්දම්මාට හසුවීමි...

    :rolleyes::rolleyes: :rolleyes::rolleyes:
  11. Dinushasankalpa

    වෙන්ඩ නැන්දම්මාට හසුවීමි...

    http://travelingluck.com/Asia/Sri%20Lanka/Western/_1237162_Mahabage.html#local_map
  12. Dinushasankalpa

    Sinduwen Sinduwa

    නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා...... මින්ද පාවෙලා... නෙතදර ඔබ හරස් වෙලා...!

    No contents