සදු නැති දිනකි ඝන අදුරින් පිරී ගිය.....
මල සුලගකින් දසතම කැලඹිලා ගිය...
මලානික සිතකි දෑසම තෙමී ගිය......
මලිත් අප දමා අවසන් ගමන් ගිය.....! :(
සාගර රැලිද වියරුව කැළඹිලා එන....
ආදර පැතුම් මිලිනව පරවෙලා යන....
මිහිදුම් සළු ඉරා දෛවය ඉගිල්ලෙන....
ශෝකය අපට ඔබ යනවද සුසුම් ගෙන...:(
එළකිරි අඩවියේ අප...