හායි... ඔයාලා දන්නවා ඇති නේ මම කව්ද කියලා...
මම මේ පළ කරන්නේ 5000 වෙනි පොස්ට් එක...
මෙච්චර කල් එළකිරි එකේ අය එක්ක කල කී දේවල් ගැන ආපහු හැරිලා බලද්දි දුක සතුට දෙකම තියෙනවා කියලා කියන්න පුලුවන්.. මම ගොඩාක් ආස කවි,කථා,නිසදැස්,විරිදු,බයිලා වගේ දේවල් ලියන්න...
මම දන්නෙ නෑ ඒවා කොතරම් දුරට ඔයාලාට...