Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Yesterday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
The Fighters Thread
බෑන් කියන වචනය හොද නැතිද මෙයා... බෑන්කි මූන් හෙම නරකයි නේද එයා ? බෑන් කරන්නට හපනෙක්දෝ අරයා ඇඩ්මින් අයිය හෝ මොඩ් දෝ ඒ ගොයියා ?
Dinushasankalpa
Post #27
Jun 13, 2011
Forum:
ElaKiri Talk!
The Fighters Thread
ගම්පහ ඉදං එනවට වඩා කඩවත ඉදං කැලනියට ලගයි නේ...(හූවයි බල්ටියයි) අපිත් එහෙනං කැළනියෙ වගේ තමයි හරි... :yes::yes::lol:
Dinushasankalpa
Post #24
Jun 13, 2011
Forum:
ElaKiri Talk!
The Fighters Thread
නෑනේ කිසිම දෙය මට පැහැදිලි වෙන්නේ... බක්කර ඩොගිය දෙන්නෙක් බව වැටහෙන්නේ.. එනමුත් නොතේරේ කෙලෙසද සැසදෙන්නේ.. සමාවෙලා අයියේ හට පවසන්නේ.. ?? :rolleyes:
Dinushasankalpa
Post #22
Jun 13, 2011
Forum:
ElaKiri Talk!
The Fighters Thread
:rolleyes::rolleyes::rolleyes: පෝර ගහලා වවන්ඩ තෝ හිතුවද යකොව් මේක කුඹුරක් කියලා ? :growl::growl::growl:
Dinushasankalpa
Post #21
Jun 13, 2011
Forum:
ElaKiri Talk!
The Fighters Thread
ලේසියි කියා සිතුවත් පෙන්වා හැකියා.. රගදෙනු නොමරිසිය දැනගං පන්ඩිතයා.. නගුට වන වනා ආවත් මොන අයියා.. ආසයි බලන්නට ඔබ කියනා ඩොගියා... :yes:
Dinushasankalpa
Post #20
Jun 13, 2011
Forum:
ElaKiri Talk!
The Fighters Thread
පල පල ඩෝ... මම රැව්ල වවන්නෙ උඹලගෙ ආච්චි කොන්ඩෙ වවන්ඩත් කලිං.. (හරියට කිව්වා නේද ? ) :confused:
Dinushasankalpa
Post #14
Jun 13, 2011
Forum:
ElaKiri Talk!
The Fighters Thread
බල්ලෝ බැල්ලියෝ නං නෑ මෙහි එන්නේ.. බල්ලන් පරිගනක ගැන තවමත් නෑ දන්නේ... සබද කෙලෙසකද බල්ලන් රග දෙන්නේ... කිසිවිට දැක නොමැත හැකිනම් පෙන් වන්නේ ?
Dinushasankalpa
Post #13
Jun 13, 2011
Forum:
ElaKiri Talk!
The Fighters Thread
මම ඩෝ.... :growl::growl::growl:( මේ.. රැව්ලෙං අදින්න ඔට්ටු නෑ හරි ? ;) )
Dinushasankalpa
Post #11
Jun 13, 2011
Forum:
ElaKiri Talk!
The Fighters Thread
මෙන්න මෙතන ෆයිට් එකක් දැං යනවා... එම් එස් එක්ක තව අයියෙක් බැට දෙනවා... සංගීතයක් දෙන්නට මම සැරසෙනවා... වලියක් ගියත් ෆුල් ෆන් එක ගෙන යනවා.. !
Dinushasankalpa
Post #8
Jun 13, 2011
Forum:
ElaKiri Talk!
Drop Art
:rolleyes::rolleyes::D
Dinushasankalpa
Post #6
Jun 13, 2011
Forum:
ElaKiri Talk!
වාහන වලට නම්..
සිරා කථාව... අපේ පැත්තෙන් නිතර යනවා ඩී එස් ගුණසේකර ගේ බස් සැට් එකක්.... ( අනුරාධපුර- කොළඹ) අළුත් බෙන්ස් එකකටවත් බෑ උන් එක්ක අපේ පාරවල් වල යන්න... මාර පුරුද්දක් ඒ ඩ්රයිවර්ලට තියෙන්නෙ... :yes::yes::D
Dinushasankalpa
Post #279
Jun 13, 2011
Forum:
ElaKiri Talk!
Drop Art
WOW...Awesome !!! rep denna be lu..:(
Dinushasankalpa
Post #4
Jun 13, 2011
Forum:
ElaKiri Talk!
සීනි
මේක එහෙම එකක් නෙවෙයි නේ ?? කාලාත් ඉවරයි දැං ලෙඩා බේත... බය කරන්ඩ එපා යකොව් :shocked::shocked:
Dinushasankalpa
Post #104
Jun 13, 2011
Forum:
Health & Lifestyle
පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ
උඹ හදන්නේ කෝකියාටත් ලෙඩක් හදවන්ඩ ද ?... :lol::lol:
Dinushasankalpa
Post #86
Jun 13, 2011
Forum:
ElaKiri Talk!
වාහන වලට නම්..
Thanks lokka.. :)
Dinushasankalpa
Post #275
Jun 13, 2011
Forum:
ElaKiri Talk!
සීනි
:lol::lol::lol::lol::lol::lol:
Dinushasankalpa
Post #64
Jun 13, 2011
Forum:
Health & Lifestyle
සීනි
සීනි තියෙනවාද බලන්න පැය10ක් නිරාහාරව ඉදලා F B S ( fasting Blood suger ) test එකක් කරන්න... අපේ ආච්චිට මාස 3කට සැරයක් ඔහොම එකක් පලනවා... ඕනෙ නං ගෙදරදිම බලන්න පුළුවන් ඇගිල්ල විදලා (රැන්ඩම් ) ... යුනිට් එකක් ගත්තොත්..
Dinushasankalpa
Post #63
Jun 13, 2011
Forum:
Health & Lifestyle
සදහට හිමි වේවා...
Dinushasankalpa
Post #19
Jun 13, 2011
Forum:
Nisadas saha Kaavya
සදහට හිමි වේවා...
තෑන්ක්ස්.. :rolleyes::D
Dinushasankalpa
Post #17
Jun 13, 2011
Forum:
Nisadas saha Kaavya
පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ
ඉතිං මම කිව්වෙත් ඒක තමයි... ඇයි උඹ කියපු දේ කාටද තේරිලා නැත්තේ ? :confused:
Dinushasankalpa
Post #83
Jun 13, 2011
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom