පුන්චි කොටුව රතු කරගෙන ගහනව බැන බැන...
දීපු ගමන් ලබපු එකත් හොයනව පැන පැන..
අදුරු රැයේ සැවොම නිදන විට පියඹන් එන....
කොටුවක් පැනුමට මාරක -රෙප් එක ගැන...
අදුරු ලොවක් යටපත් කර වැජබෙන්නන් වන
අළුයට හුන් ගිනි පුපුරක් විලසින් මතු වෙන....
පරන නූල් අළුත් කරපු ගමන් උඩට එන...
නෑ ඉවසුම් - රෙප් එක පමණයි සිත...