1. Dinushasankalpa

    The Fighters Thread

    එදා රෑ ගුවන් තොටුපලේදී උ වෙන්වී ගියේ සිතකින් නොවේ... :yes::yes:
  2. Dinushasankalpa

    The Fighters Thread

    අනේ මං බලාන උන්නා එකොලහක් ලැබෙයි කියා.. අමතක වීලාද මන්දා තාම නෑනෙ කෝ ඔයා... :confused::confused:
  3. Dinushasankalpa

    The Fighters Thread

    මම යනවා අඩොව්.... නිදි මතයි... ඔක්කොටම බිහිසුනු රාත්තිරියක් වේවා... බායි !!
  4. Dinushasankalpa

    The Fighters Thread

    නීති රීති වලට අනුව සටන් කරනවා නේ... හොදයි හොදයි... දැං කාටද උඹ ගහන්ඩ යන්නේ ?? :confused::confused:
  5. Dinushasankalpa

    The Fighters Thread

    මම ඔයා අදුරන කෙනා වෙන්න බෑ... මම ඉන්නේ කඩවත.. ඔයාට ඉන්න තැනක් නැති නිසාද ඒක දාලා නැත්තේ ? :confused::confused::confused: නැත්තං අපිට කියන්න අකමැති නිසාද ? :confused: ;)
  6. Dinushasankalpa

    The Fighters Thread

    :confused::confused::confused: මොකක්ද යකෝ මේ හරුපේ ? :nerd::nerd:
  7. Dinushasankalpa

    වාහන වලට නම්..

    ස්තූතියි මචං.. :D
  8. Dinushasankalpa

    The Fighters Thread

    මම තොටත් බයයි කියන්නේ මම තමයි අහින්සකම.. :rolleyes::yes::yes:
  9. Dinushasankalpa

    The Fighters Thread

    මම තොට බයයි...
  10. Dinushasankalpa

    The Fighters Thread

    බායි.. මමත් යනවා.. කො බං මේක දාපු එකා ?? අර කැප්ටනයා ;);) හොද පොර හැබැයි... මට කිව්වා ඇති වෙනකං කවි කියපං කියලා.. :lol::lol: හා.... හෙට වරකො.. :cool:
  11. Dinushasankalpa

    The Fighters Thread

    රබන් පලන්නට මන්තර කිව්වාද ? කුල් පිහියෙන් හිල් වෙන්නට ඇන්නාද? පොලොව ඇද නිසා නැටුමට බැරිවාද ඔබ ඔය කියන අය දැන් එළකිරි නැද්ද ?? :confused:
  12. Dinushasankalpa

    The Fighters Thread

    :rolleyes::rolleyes: ;);)
  13. Dinushasankalpa

    The Fighters Thread

    රොන් ගැන විමසුමෙන් කිසි ථල නැති වේ නම්.. අම්මලා නිදුක් නීරෝගිව පසු වේනම්.. හැරී පොටර් බලලා ෆන් ඇති වේනම්... එය අමතක කර දැමුමට මා සූදානම්..... බැලුවා බැලුවා කුසලානය අහිමි උන.... අවසන් වටේ කප් එක ගිලිහී වැටුන.... ඡායා රූප සටහන් තිස්සෙම ගැනුන... ‍කොපිකලෙ ඇයිද කියලා දැන් පවසන්න.. අයිතිකාරයා...
  14. Dinushasankalpa

    වාහන වලට නම්..

    තෑන්ක්ස් මචං.. :):)
  15. Dinushasankalpa

    සදහට හිමි වේවා...

    :D ස්තූතියි යාළු තෑන්ක්ස් මචන්.. :yes::) තෑන්ක්ස් මචං.. එයාව නං හිමි වෙන එකක් නෑ.. :sorry::( තෑන්ක්ස් මචං.. :):) තෑන්ක්ස්... ඔන්න මගෙනුත් රෙප් ++++:)
  16. Dinushasankalpa

    සුදු නංගී යලි හමුවෙමු..

    :(:( ස්තූතියි යාලු.. :) :(:( මේ කථාවේ උනේ කෙල්ල ඊයෙ අපෙන් වෙන්වෙලා පාළු කනත්තට ගියා... කොල්ලා නොකා නොබී ඉදලා දුර්වල වෙලා ඉස්පිරිතාලෙ නැවැත්තුවා.. උට සේලයින් දෙනවා ලු.. :(:(:sorry::sorry: :yes::yes: :sorry::sorry: :(:( :(:(:sorry:
  17. Dinushasankalpa

    The Fighters Thread

    ඒ කියන්නේ උඹ මට උඩු රැව්ලක් තියෙනවා කියලා පිලි ගන්නවා..:lol::lol: හැබැයි ඉස්සෙල්ලා කිව්වේ නෑ කියලා නේ... ඒකනෙ මේ වලිය පටන් ගත්තේ... :sorry::sorry: ඇයි යකෝ මේක මෙතනිං නතර කලේ... :no::no: දැං වෙන එකක් පටන් ගනිය .. :nerd:
  18. Dinushasankalpa

    The Fighters Thread

    තව තව අළුත් චරිතද ඔබ ගෙන එනවා... රොන් යනු කව්රුදැයි මම දැන් විමසනවා.. රොන් යැයි ගූගලේ ගසලා නරඹනවා.. හැරී පෝටර් කථාව එහි පෙන්වනවා... කැමරා අරන් යන යන තැන ඇවිදින්නේ.. පුවත් පතකදෝ ඔහුගේ වැඩ වෙන්නේ.. නයි නයි අරයි යනුවෙන් ඔබ පවසන්නේ.. බොරු නයි ගැනද හැබැහින්මද නයි ඉන්නේ ?? :confused:
  19. Dinushasankalpa

    The Fighters Thread

    :rolleyes::rolleyes: නෑ ඩෝ.... ගොඩ වගාවලුත් වවනවා තමයි ඩෝ... :growl::growl:

    No contents