මගේ බෙහෙත ඒඩ්ස්‌වලට සියයට සීයක් සාර්ථකයි
- වෛද්‍ය තරංගා කුමාරි පවසයි
තමන් සොයා ගනු ලැබුවේ එච්. අයි. වී. (ඒඩ්ස්) ආසාදිතයන්ගේ ප්‍රතිශක්‌තිය සියයට සියයක් ඉහළ දමන සාර්ථක ඖෂධයක් බව ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය "දිවයින" ට පැවසුවාය.
එච්. අයි. වී. පොසිටිව් තත්ත්වය...