



aye denna puluwan wunama +rep dennam.
ube boruwak nemene?


5000-6000
ට ගන්න පුලුවන් මලු වර්ග මාලු කියක් විතර ගන්න
පුලුවන්ද ලස්සනෞන්
වෙන්න ඔනේඅනේ මචන්ල මට කියපන්කෝ5000-6000
ට ගන්න පුලුවන් මලු වර්ග මාලු කියක් විතර ගන්න
පුලුවන්ද ලස්සනෞන්
වෙන්න ඔනේ





ටෑන්ක් එකට ලයිට් එකක් දාගන්න ඕනේ.
ඇක්වේරිය්ම් එකෙන් කිව්වා ඇක්වේරියම් බල්බ් එකක්ම දාන එක ප්ලාන්ට්ස් වලට හොඳයි කියල.
මගේ ටෑන්ක් එකට දවල්ට අව්ව ටිකක් වැටෙන නිසා ඇල්ගී හැදෙන ගතියක් තියෙනවා.
ඇක්වේරියම් බල්බ් එකකින් මේක තවත් වැඩි වෙයිද? නොර්මල් බල්බ් එකක් දැම්මොත් අවුල්ද?
ඇක්වේරියම් බල්බ් වල තියෙන වෙන වාසි මොනවද?
අද නිල්දිය මින් මැදුරෙන් මාළු ගොඩක් ගෙනාව
Leporinus
Featherfin catfish
Clown Loach
Harlequin Rasbora
Albino rainbow shark
Yellow ramirezi
Glowlight Tetra
Rummy Nose Tetra
Black Phantom Tetra
Rainbow fish
අද නිල්දිය මින් මැදුරෙන් මාළු ගොඩක් ගෙනාව
Leporinus
Featherfin catfish
Clown Loach
Harlequin Rasbora
Albino rainbow shark
Yellow ramirezi
Glowlight Tetra
Rummy Nose Tetra
Black Phantom Tetra
Rainbow fish

ow ow naththam jumping neh![]()


