උබලට කියන්න මම ආර්ටිකල් එකක දැකලා මම මූණෙ කැරි ගාලත් තියෙනවා. කැරි ටික කුප්පියකට එකතු කරල හැමදාම රෑට ගෑවා. දවස් දෙකක් ගෑවා ප්‍රතිඵල නෑ. පස්සෙදි ඒ කැරි කුප්පිය ඔහේ තිබ්බ සති දෙකක් විතර. ඒක කහ පාට වෙලා කැරි පල් වෙලා මූඩිය ඇරියම පට්ට කැරි ගඳක් ආවෙ. ඒ ආර්ටිකල් එකේම තිබ්බා ගොළුබෙල්ලන්ගෙ සාරුත් මූණෙ...