1. Candid-B

    නංගිගෙ නඩුව නොවැම්බර් මාසෙ

    නංගිට ළමයි නැද්ද? මස්සිනාට නගින්නේ නෑ වගේද? 🙄 නන්ගිගෙන් අහපන්. අපි පුළුවන් උදව්වක් දෙන්නම්.
  2. Candid-B

    නංගිගෙ නඩුව නොවැම්බර් මාසෙ

    ළමා හිංසන නඩුවක්. ලේසි නෑ. 😣
  3. Candid-B

    නංගිගෙ නඩුව නොවැම්බර් මාසෙ

    උබලෑ නංගි ඒ පොඩි එකාට අතවර කරලා නේද? ඒක නේ නඩු කියන්නෙ 🙄
  4. Candid-B

    නංගිගෙ ස්කූටරේ පොත් මිනිහගෙ පැත්තෙ එවුන් උගස් කලාද දන්නෙ නෑ නේ බං

    මස්සිනා කොහොමහරි උබේ එළකිරි අකවුන්ට් එක දැන ගත්තොත් උබ උට බැනපුව අහු වෙනවනේ. 🧐
  5. Candid-B

    UFC 294

    cancel කරල බන්. :unsure: ආහ් නෑනේ.
  6. Candid-B

    දේවදරුවොටික එන්න ✝️☪️

    ජේසු ජේසු ඔබ ඉන්නවා මට පේනවා ජේසු.. අහසේ තරු අතරේ..පොළවේ වැළි කතරේ.. ගඟුලේ දිය බබුලේ හිටියා හඬා වැටී.. කඳුලින් දෙනෙත් තෙමී.. :lol:
  7. Candid-B

    අද මම කෝච්චියෙදි ඉන්ද්‍රජිත්ව දැක්කා..

    research කර කර ඉන්න වෙලාවක් නෑ බන්. උබව දැක්කම පව් කියල හිතුණා. එක්කො වෙස් මූණක් දාන් පලයන් යන තැනක. මම දැනුයි උබට සම්මානයක් හම්බුණයි කියල ත්‍රෙඩ් එක දැක්කෙ. ඒකට ගහපු මඩක් කියල හිතන්න එපා. උබට සුබ පතනවා. ඒත් මම උබව සිරාවට දැක්ක නිසයි ත්‍රෙඩ් එක දැම්මෙ. :yes:
  8. Candid-B

    අද මම කෝච්චියෙදි ඉන්ද්‍රජිත්ව දැක්කා..

    ඉතින් බන් දැක්ක නිසානෙ කිව්වෙ. මටත් පුදුම හිතුණා. :(
  9. Candid-B

    අද මම කෝච්චියෙදි ඉන්ද්‍රජිත්ව දැක්කා..

    බාටා සෙරෙප්පු දෙකකුයි ඉරිච්ච ෂර්ට් එකකුයි කොට කලිසමකුයි බීඩියකුත් උර උර මොරටුවෙන් නැග්ගෙ. මිනිහා ලී වලින් හදපු ටවල් රැක් ටිකක් දා ගෙන ගිහින් පස්සෙ දෙහිවලින් බැස්සා. හිටපු ගෑනු කෙනෙක් උදව් කරා ඒ ටික බා ගන්න. පින්කි නන්ගි වෙන්න ඇති. මම ඒකිගෙ මූණ දැකල නෑ. මට කතා කරන්නත් හිතුණා ආහ් ඉන්දරේ කියල...
  10. Candid-B

    @Candid-B ව පාට කරපු විදිය දැන් බලන්න පුලුවන්.

    ඔය පාලි කොකාගෙ උබම ඇඳපු line art එකක්ද බන් ? පට්ට complicated නේ. :baffled:
  11. Candid-B

    @Candid-B ව පාට කරපු විදිය දැන් බලන්න පුලුවන්.

    ado supiri ah ! hamadama kiyanawa wage ube daksha kamin uparima prayojana ganin. :yes: jaya
  12. Candid-B

    ඉස්සර උදේන්ම ඇහුන සින්දු

    ඇයි බන් දැන් දේශඅභිමානී ගීත ඇහෙනකොට මට හිනා යනවා. මේ ළඟදි කෝච්චියට නැගල මිනිහෙක් හෙළ ජාතික අභිමානේ සින්දුව කියනවා. මම බලන් හිටියේ මිනිස්සු ඌ දිහා බලලා යන්තම් හිනාවක් දාල අහක බලා ගන්නවා. coach එකේ හිටපු දෙන්නෙක් විතරයි උට රුපියල් 20ක් දුන්නෙ. :sorry:
  13. Candid-B

    ඉස්සර උදේන්ම ඇහුන සින්දු

    ඉස්සර සිරසෙ උදෙන්ම කාටුන් දානවා. කොච්චර නිදිමත වුණත් කාටුන් එක බලන්න නැගිටිනවා 5.30 වෙද්දි. :love2: අර කැලේ සත්තු ටිකක් ඉන්නෙ. හූ මහත්තයා, දෂ්ඨවතී, ලොක්කයියා, දියබුං උබලට මතකද ඒ කාටුන් එක ? ඒකෙ දිටබුංගෙ හිනාව මතකද ?
  14. Candid-B

    එක පකෙක් රිප්ලයි එකක් දාල තිබුණෙ නෑ

    ඉතින් කිලෝ එකේ පඩියක් තියල scale එක ආයෙ calibrate කරපන්කෝ. එක්කො කිලෝ එකේ පඩියක්ම දාන්න එපා. ග්රෑම් 750ක වගේ දෙයක් කිලෝ 1ට calibrate කරපන්. මේ දවස්වල අවංකව බිස්නස් කරල හරියන්නෙ නෑ අනුරාධ. :yes:
  15. Candid-B

    එක පකෙක් රිප්ලයි එකක් දාල තිබුණෙ නෑ

    හාමුදුරුවනේ අද හරි වැඩක් වුණානේ.. ස්කේල් එක බිම වැටුණානේ.. error එකක් එනවනේ.. ඔය හුකල තියෙන්නෙ.. හුත්තෙද මාළු කිරන්නේ.. ?
  16. Candid-B

    දෙළුම්, දොඩම් හා ඖෂධ පරිත්‍යාග කිරීමේ මහඟු පින්කම

    එහෙම කියන්න බෑ බන්. සමහරවිට ඒකෙ අනික් පැත්තත් වෙන්න පුළුවන්. පිළිම ඉසරහ කෑම තියලා සතේකටවත් බඩගින්නට කෑම නොදෙන අය ඉන්න පුළුවන්.
  17. Candid-B

    කොත්මලේ පොලව යට ජල පහරක්

    මට මේ දැන් මතක් වුණේ. අපේ බාත්රූම් එකේ drain line එකේ බටේ දාල තියෙන්නේ පිටින් බහින්න. ඒ කියන්නෙ එළියෙන් කාණුවක් වගේ කපලා ඒකට තමයි බටේ හරවල තියෙන්නේ. නාන වතුර යන්නෙ ඒකට. මාර සීන් එක කියන්නේ ඒක පස් වලට වැහිලා. ඒත් වතුර බහිනවා කිසිම අවුලක් නැතුව. මම හිතන්නේ පොලව යටින් ඒ වතුර යන්නෙ එහා ගෙදර ළිඳට.😣

    No contents