1. Candid-B

    අඩුවට කොම්පීතරයක්...!

    ඌ උබේ කනෙන් රිංගල වැල බලයි අනිවා. :lol:
  2. Candid-B

    @Candid-B ව පාට කලා! 😁😁😁

    WTF බන්. මේ මම නෙමෙයි. :P මොනා වුණත් සුපිරි portrait එක. උබ දක්ෂයා කියල හැමෝම දන්නවා. දක්ෂ කමින් උපරිම ප්‍රයෝජන ගනින්. :yes: (විදුරුමහ හමේ පාටමද දාන්නෙ සාමාන්‍යයෙන් ? රෝස පාට නෙමෙයි ? :unsure:) ------ Post added on 1697549133
  3. Candid-B

    Buddhism Me kiyana eka harida

    ඔව් බන් මුන්ට පිස්සු. සරල සිද්ධියක් සංකීර්ණව විස්තර කරන්න පුළුවන්නෙ. මුන් මේ හිතළු වලට තර්ක දාල ඒක තවත් complicated කරල ඒ complication එකට තවත් වැල් වටාරම් දාල තවත් complicate කරල අමු නූල් බෝලයක් කරනවා. අර පරංගියා කෝට්ටෙ ගියා වගේ කියනවා. :)
  4. Candid-B

    Buddhism Me kiyana eka harida

    උබ කියන්නෙ බුදු හාමුදුරුවො අර ගෑනි, හාමුදුරුවරු අර කළු මිනිහා, රැවටෙන මිනිස්සු අපි කියලද ? :unsure:
  5. Candid-B

    අධික ලෙස බීමත්ව අධිවේගයේ පැමිණ කඩවත දී පිටවීමේ බාධකත් කුඩු කරන් ගිය මධුමාධව අත් අඩංගුවට…

    ලැජ්ජාව නෙමෙයි බන්. හෙන මාන්නයක් තියෙනවා. නිල්මිනී තෙන්නකෝනුත් දාල ගියේ හැමදාම අරින්නෙ නෑ කියලනේ. :yes:
  6. Candid-B

    අධික ලෙස බීමත්ව අධිවේගයේ පැමිණ කඩවත දී පිටවීමේ බාධකත් කුඩු කරන් ගිය මධුමාධව අත් අඩංගුවට…

    උබල දන්නවද ? මේ නිවේදකයයි මධුමාධව අරවින්දයි අයියයි මල්ලියි. සහෝදරයො. :lol: ඕක ගියේ මල්ලි නිවේදක නිසා ඌට ලැජ්ජ හිතිලා.
  7. Candid-B

    @kalegana අතුරුදහන් ලිස්ට් එකට ගිහින්ද?

    ඕකා තමයි හමාස් එකේ ලොක්කා. ගංජා ගහල යුද්දෙට යන්නෙ.
  8. Candid-B

    අද මම Engaged වෙනවා කිරියනී ☺️💍

    මරු. කිරියෙ කොල්ලෙක් බැන්ද කියන්නෙ ඉතින් අපි බැන්ද වගේ තමයි. :love2:
  9. Candid-B

    මෛත්‍රී උපදවා ගැනීමට භාවිතා කළ යුතු මනසිකාර කීපයක් මෙසේ දක්වමි.

    Asliyanage ට කවුරු හරි ඇවිත් පුකේ ඇරියොත් මයිට්‍රි කරනවද? 🧐
  10. Candid-B

    ගැනුන්ගේ මොළේ

    පස්සේ ඌ උබට ගල් කැපුවා නේ? ඒකනේ එතනින් අයින් වුණේ.🙂
  11. Candid-B

    මාලු වලින් මෙච්චර ගානක් හම්බෙනවද??

    අනේ පලයන් ගංගා අශ්‍රිතව කියලා තියෙන්නේ. 😣 මාත් මන්ඥන් උනා
  12. Candid-B

    වැදගත් යමක් - ශ්‍රී ලංකා රතු කකුළුවා/ Sri Lanka red crab (Ceylonthelphusa sanguinea)

    නෑ බන් පූචො කියන්නෙ බත්කුරන්ට(dragonfly)😍
  13. Candid-B

    [IMG]

  14. Candid-B

    Bodhi puja gatha pothak

    ජේසු බුදු වේවා ! :love2:
  15. Candid-B

    Wireless පාවිච්චි කරන අය එන්න.

    ඕකෙ model number එක හොයන් youtube එකේ බලපන් review තියෙනවද කියල.
  16. Candid-B

    ඒලකිරි මෙම්බර් කෙනෙක් ඇන්දා NHTutes

    සුපිරි වැඩ කරුවෙක් උබ. මම මේ ඉන්නෙ මගේ ටැබ් එක එනකන් ඉවසීමක් නැතුව. පාතාලේ උබ කැරිකාච ART අඳන්නෙ නැද්ද බන් ? උබට සුප්ප skill එක තියෙන නිසා portrait වලටම හිර වෙන්න එපා. හැබැයි එක දෙයක් විතරක් හරියට කරනව නම් ඒ දේ සුපිරියට කරන්න ටැලන්ට් හැදෙනවා.
  17. Candid-B

    Bodhi puja gatha pothak

    පිස්සුද බන් උබලට ? බුදු හාමුදුරුවො කිව්වෙ පුක උඩ දාන් ගස් ගල් වලට වැඳ වැඳ ඉන්න කියලද ? :( උබල වගේ උන්ට කියන්නෙ බහුජ්ජයෝ කියල. අපි වගේ උන්ට කියන්නෙ බහුත්තයෝ කියල. අපි තමයි උබල වගේ උන්ට හරි පාර පෙන්නන්නෙ. හැබැයි අපි ඒ පාරෙ යන්නෙ නෑ. අපේ රාජකාරිය උබල බහුජ්ජ කමින් මුදවල නියම බෞද්ධයො කරන එක. :)

    No contents