:no: නෑ බන් 5%>beer ඕන මොනා හරි celebration එකකටනේ. 8.8 තමයි මට නම්ඕන. මමමේක ගත්තෙ test කරල බලන්න.කොල්ලෙක් කිව්වා අමුතු ගතියක් තියේ කියල.මොන. හුජ්ජබොනව වගේ.මෙලෝ රහක් නෑ.
අඩේ අම නිකන් මත්ක් වුණ ප්‍රශණයක් මේ. සමහරු බිව්වම වීරයා, ඡන්ඩියා වෙන්න යන්නෙ ඇයි බන් ? වලි දා ගන්නවා. ඒ ඇයි ? මට නම් ඕන හිනා...