1. Candid-B

    අඩො ඊශ්‍රායලයට හෙන ඇටෑක් එකක් දීලා නේද

    මට ඔය conflict එක තේරෙන්නෙ නෑ බන්. ආර්ටිකල් එකක් කියවන්න ඕන. :yes:
  2. Candid-B

    උබල ගෙදරට අන්ඩවෙයා අදිනවද බන්?

    අඩේ මම ගදෛට්ටත් අන්ඩවෙයා අඳිනවනෙ බන්. :sorry:
  3. Candid-B

    අඩො ඊශ්‍රායලයට හෙන ඇටෑක් එකක් දීලා නේද

    බැලුව බන්. පව් වැඩේ මිනිස්සු. ඇඳුම් ගලවල ලන්කට් පිටින් truck වල දාන් යන්නෙ. කෙල්ලෙකුත් හිටියා. ඇයි බන් මුස්ලිම් මිනිස්සු ඔච්චර violence ? අල්ලා හුඅක්බර් කිය කිය අනේ මන්දා හරිම මෙලේඡ්ඡයි. ආගමකට පුළුවන්ද මනුස්සයෙක් මෙහෙම මෙලෙඡ්ච කරන්න ? ලංකාවෙ මුස්ලිම් අය නම් දාහෙන් සම්පතයි බන්. :(
  4. Candid-B

    අඩො ඊශ්‍රායලයට හෙන ඇටෑක් එකක් දීලා නේද

    ලින්ක් දාපන්. නැත්තන් අපි විශ්වාස කරන්නෙ නෑ. :)
  5. Candid-B

    Ranja ahh cepa cepa

    රන්ජන්ගෙත් පයිය නැගලා. :yes:
  6. Candid-B

    Best plot twist ever 🤣

    another plot twist
  7. Candid-B

    කුණුහරුප කියන්නෙපා කියා අධිකරණයෙන් කීවේ ‘උඹෙ අම්මට’ කියන්නෙපා කියලයි.. අනිත් ඒවා කියනවා..

    ඌ පිස්සෙක් බන්. අනිවා ඕකව ආයෙ හිරේ දායි නැත්තම් අංගොඩ යවයි.
  8. Candid-B

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    🏏 3rd Match [Group Stage] Afghanistan 🇦🇫 vs Bangladesh 🇧🇩 Winner: Canceled! due to the terrorist attack POM: Hibatullah Akhundzada (Leader of Taliban terrorist group) match eka live stream yanne mokeda bn ? online link ekak denna plz
  9. Candid-B

    My Elakiri ignored list

    @asliyanage දැක්කද? ඇස් ඇත්තෝ දකිත්වා.. පයි ඇත්තෝ හුකත්වා..🙏🙏🙏
  10. Candid-B

    මෙහෙම ආතල් රටක් නෑ

    u ethanath kunuhabba kiyanawa. :lol:
  11. Candid-B

    Sri Lanka Sumithrayo

    එහෙම අවුලක් නෑ. මම කෙලින්ම ගිහින් කතා කරා. මතක විදිහට මට වෙන දවසක එන්න කිව්වා ඩොක්ට නිවාඩු කියල. කියපු දවසෙ ගියා. අවුලක් නෑ.
  12. Candid-B

    පින්වත් ස්වාමීන් වහන්ස, ලස්සන වීමට හේතු වෙන පින් මොනවා ද?

    psychology බන් psychology. ඕන මිනිහෙක්ට "බඩු ගහන්න එපා, බඩු ගහන්න එපා" කියල උදේ ඉඳන් හවස් වෙනකන් 24/7 උපදෙස් දුන්නොත් ඒ මිනිහා අනිවා බඩු ගහනවම තමයි. ඒ තමයි මිනිස්සුන්ගෙ psychology එක. දැන් බෞද්ධයොන්ටත් වෙලා තියෙන්නෙ ඔය ටික තමයි.
  13. Candid-B

    The Equalizer 3 (2023) WebRip

    I have seen many times people discriminating against Dezel for overacting 🧐 but for me, he doesn't.
  14. Candid-B

    Sri Lanka Sumithrayo

    Sumitrayo eka mata nam hodai. mata social phobia thiyena kale mama giya. doctors la hodai. professional. :yes:
  15. Candid-B

    Sri Lanka Sumithrayo

    අඩේ මම නිකන් අහන්නෙ. මොකද්ද ප්‍රෂ්ණෙ තියෙනවා ? උබට මොකද්ද තියෙන අවුල ? අපිට කැමති නම් කියපන්. අපි උදව් කරන්නම්.

    No contents