1. Candid-B

    ජීවිතේට හම්බුන

    online යාළුවො අවුලක් නෑ. ඒත් රියල් ලයිෆ් එකේ යාළුවො ටිකක් ආශ්‍රය කරපන් උන්ගෙන් මොකුත් බලාපොරොත්තු නොවී. නැත්තම් ලයිෆ් එක බෝරින් වෙනවා.
  2. Candid-B

    ජීවිතේට හම්බුන

    ehenam apiubata puke arinnada?
  3. Candid-B

    අද අපේ බව්වගෙ 9 වෙනි උපන්දිනේ

    කෝ පොටෝ එකක් දාන්නැතුව අපි විස්වාස කරන්නෑ.
  4. Candid-B

    God wearing glasses!

    කණ්නාඩි පොළඟා
  5. Candid-B

    වැස්ස ... වැස්ස .... කොහොමද ඔබේ පැත්තට ???

    වැස්ස නම් අවුලක් නෑ. සීතල නිසා පයිය නැගල බහින්නෙම නෑ. පාරෙ යන්න බෑ කලිසම පිම්බිල පේනව ගෑනු බලනව හැරි හැරි. ගෑනු පස්සෙන් එනව හානේ ගගා. :growl:
  6. Candid-B

    Cam Show ආයෙ අල්ලලා... ඔන්න මේ පාර පන්නිපිටියෙන්

    Electric share currency ? දැන් මම එහෙමද කියල තියෙන්නෙ ? ඉතින් crypto currency කියන්නෙත් electronic money ක්‍රමයක් තමයි. මට කැම් ෂෝ පකවල් වැඩක් නෑ. මම කිව්වෙ ඉංග්‍රිසි සිංහලට පරිවර්තන වැරැද්ද. 🖕you ඉන්දරේ !
  7. Candid-B

    ඒ සරලකම❤

    අඩු කුලේ.
  8. Candid-B

    තට්ට නාන මීක් කියයි

    ඇත්තනෙ බන් ඉතින්.
  9. Candid-B

    Cam Show ආයෙ අල්ලලා... ඔන්න මේ පාර පන්නිපිටියෙන්

    crypt = ගුප්ත cryptocurrency = ගුප්ත ව්‍යවහාරික මුදල් ගොන් හරක් බන් ඉන්නෙ. එක්කො විද්‍යුත් හුවමාරු මුදල් කියපන්.
  10. Candid-B

    කලු උත්තමාවියක් උදහස් වෙලා

    ඉන්දියන් කාරයොයි කළුවොයි කෙටෙව්ව නම් සුපිරි. අන්න ගේමක් ගහනව නම් ක්‍රමේ. :love2:
  11. Candid-B

    life eka epa wela oluwa nika hira wenawa wage

    අමතක වෙන්නෑ. මතකය practice කරන ක්‍රම තියෙනවා. ඒ්වා ටිකක් හොයල බලපන්. උබට පුළුවන්. මානසිකව වැටෙන්න එපා ලොවෙත්. නෙගටිව් විදිහට හිතන්න එපා. කැපවෙන්න අධිෂ්ඨානයකුත් ඕන. උබට පුළුවන් අනිවා ! :yes:
  12. Candid-B

    (18+) පුතා ඉදිරියේ සමූහ දූෂණයට ලක් වූ මව කියන අ&#350

    සුනිල් කියන්නෙ සුනිල් හදුන්නෙත්ති වෙන්න ඇති. 😣චික් විතරක්
  13. Candid-B

    මාර වැස්සක්නෙ බං. වත්තෙ වතුර පිරිල

    @AnuradhaRa උබලෑ නංගිගෙ වත්තට හුළං එනවද ? ඔව් නම් ඔව් කියපන් නැත්තම් නෑ කියපන්. 🧐
  14. Candid-B

    life eka epa wela oluwa nika hira wenawa wage

    ගැටෙන දේවල් ? ඒ මොනාද බන් ? මොන වගේ දේවල්ද උබ අදහස් කරේ ? මෙන්න මේ ත්‍රෙඩ් එක මම කාලෙකට කලින් දාපු එකක්. පුළුවන් නම් මේ ත්‍රෙඩ් එක කියවන්න. https://elakiri.com/threads/how-to-be-socially-confident-moral-story.1908814/
  15. Candid-B

    මචං මේ ළමා සිංදුව මතකද

    උනක්කු පයිත්තියමා ? නාන් ඉල්ලායි. :growl: @Heshan Daminda දැන් කොහොමද උබේ ගිටාර් progress එක ? අනිවා finger style පුරුදු වෙයන් හොඳේ. pick එකෙන් වගේම finger styles එහෙමත් පුරුදු වෙන්න ඕන. දකුණු අතේ නියපොතු වවපන් සාමාන්‍ය ගාණකට. මාත් මේ ගිටාර් එකක් ගන්න ඉන්නෙ. බලමු. තව උණ වැඩි වෙනකන් ඉන්නෙ...
  16. Candid-B

    Balu farm oii 😌

    මම හිතන්නෙත් අළුත් පරම්පරාව බලු මස් කන එකක් නෑ.

    No contents