1. Candid-B

    අමු මියුසික්

    කැලේ වැද්දගෙ යකඩ පක කෑලී සින්දුව හොඳයි.
  2. Candid-B

    ආනන්දේ පුත්තු...

    ආනන්ද භවන් එකට වැදී තෝසෙ ගිලිනවා.. එළියට ඇවිදින් යාපනෙ දෙමළුන්ට බනිනවා.. :love2:
  3. Candid-B

    NO DRUGS!

    අරක්කු ටිකක් බ්ව්වට අවුලක් නෑ. බීපන්. :yes:
  4. Candid-B

    සමලිංගික සම්බන්ධකම් වැරැද්දක් ලෙස ධර්මයේ සඳහන් කර තිබේ ද?

    අඩෝ උබ දන්නවනේ සේරටම වැඩිය. :yes: :love2:
  5. Candid-B

    බසයට ගස කඩා වැටීම CCTV📛

    මිනිස්සු මැරිලද බන්? මේ duplication road එක නේ? අපි නම් කෝච්චියේ යන්නෙ. පව් මිනිස්සු. බස් එක ගහ වැටෙන වෙලාවේ එතනම නවත්තන් ඉන්නවා. Finale destination වගේ.😣 ------ Post added on 1696602904
  6. Candid-B

    යකඩ හීන අවසන් ගමන

    @Solo Rider දුවන් එනවා කවුද දැක්කේ. 😍 ඌ නම් සුපිරි බුලට් එකක් බන්. "වෙඩි වගෙ නිතරම රෙඩි පිට සිටින්නේ.. ❤️"
  7. Candid-B

    යකඩ හීන අවසන් ගමන

    සුදු ඉරි වල යන්න එපා වැස්සේ. බයික් පදින අයට කියන්නෙ.
  8. Candid-B

    Uranium arrives in Bangladesh for Russia-backed nuclear plant..☢️

    It was a surprise that India didn't interfere and stop the power plant project. :yes:
  9. Candid-B

    කවි කාරයො වරෙල්ලා. බිග් හෙල්ප්

    sure, you felt disappointment regarding EK's future. :(
  10. Candid-B

    මේක බොරුවක් ද🤔

    අඩේ දැන් IELTS exam එක කරන්න ලේසි නෑ නේ. 75,000/=ක් යනව ‍ ‍‍ෙන් ?
  11. Candid-B

    කවි කාරයො වරෙල්ලා. බිග් හෙල්ප්

    නුබෙ සුවඳ පිරුණු පන්ති කාමරේ.. රතු රෝස මලේ පෙති හැලී ගියේ.. මට නපුරු වුණේ ඇයිද ටීචර්.. මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමයේ.. :love2:
  12. Candid-B

    කවි කාරයො වරෙල්ලා. බිග් හෙල්ප්

    In a classroom filled with cheer, Our teacher's voice we love to hear. Guiding us with a gentle hand, Happy Teacher's Day, hip-hip-hooray! Oh, dear teacher, we sing for you, On this special day, so bright and true. You light up our world like the sun's warm ray, Happy Teacher's Day...
  13. Candid-B

    කවි කාරයො වරෙල්ලා. බිග් හෙල්ප්

    කොණ්ඩම් එක අරගෙන ඇය උදෙන්ම එනවා.. පාට පාට මල් වැටිච්ච ජංගි අඳිනවා.. වයිබ්‍රේටරෙයි ඩිල්ඩො එකයි නෑ වරදින්නේ.. එයාට අපි සෙක්සි ටීචර් කියලයි අමතන්නෙ.. :love2: තවපොඩ්ඩෙන් නහයෙන් බත් ඇට එනව බන්. අම්මොහ්.. ------ Post added on 1696521558
  14. Candid-B

    android 14 ගැහුවද ළමයි ?

    UPSIDE DOWN CAKE
  15. Candid-B

    අනේ අපේ පුතා හොස්පිටල් ගෙනිච්ච

    අනුරාධ මැරිලලු. :(
  16. Candid-B

    නිවන් සුව 🙁

    ඔකට නම වැටුණෙ ඔය බස් එකට නැග්ගම එළවළු පඩ ගඳයි. ගෝවා,රාබු,නෝකෝල්,ලීක්ස් ගඳවල් ආවා. ඒ නිසා වෙජිටබල් රැජිනි කියල නම වැටුණා.
  17. Candid-B

    ජීවිතේට හම්බුන

    උබේ මම ඇට දෙක තලනව ළඟ හිටිය නම්. comfort zone එකෙන් බැහැපන් එළියට. දුහ්..

    No contents