වරදක් කරලා තියෙනවා නං වරද පිළිගන්න එක නේද හොදම වැඩේ ?
මේ අය කියනවා වගේ නිකරුනේ පූල් දැම්මයි කියලා ඔයාව බෑන් වෙන්නේ නෑ...
වරදක් කරලා තියෙනවා නං.. සමාව ගන්න එක නේද හොදම දේ ??
කොයි ආගමටත් පොදු දෙයක් නේද ඒක... වරදක් කරලා තව තවත් ඒ වැරදි ආකල්පයේම රැදෙන්නේ නැතුව...
වරදක් උනේ සමාවෙන්න කියන වචන කීපය...