උන්ව ගේමක් නැතුව අන්දන්න පුළුවන් බන්. සිරාවට කීදෙනෙක් උන්ට පොලු තියල ඇත්ද. මම නම් එකම පාරයි පොඩි ණයක් ගත්තෙ ටෙස්ට් කරල බලන්න. මම ගෙවල තියෙද්දිත් මුන් ඔෆිස් එකට කතා කරල උන් හිතල මම ගෙවල නෑ කියල. ගියා වොෂ්රූම් එකට ගත්ත කෝල් එකක් බැනගෙන ගියා කුණුහරපෙන්. මගේ account එක අයින් කරා අන්තිමට. ඉස්සර...