***** අවවාදයයි !
අනිවා පූසිට පැටව් ලැබෙන්නෙ නැති වෙන්න ඔපරේෂන් එකක් කරන්න. නැත්තම් උබට වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩා ගෙන වැටුණ සීන් එකක් වෙන්නෙ. පැටව් පෝලිමට ගහන්නෙ ඕකුන්. සමහරු කියයි මේක පව් වැඩක් කියල. ඒත් ඔය ඔපරේෂන් එක නොකරොත් ඔයිට වැඩිය පව් වලට කර ගහන්න වෙන්නෙ. මම මේ ටික කිව්වෙ හිත හොඳ කොල්ලො...