1. Candid-B

    CENTIGRADZ 😥

    ඉස්සර රන් වන් මල් දම් සින්දුව ජනප්‍රිය වුණ හැටි කොහොමද. :love2:
  2. Candid-B

    මුගෙ සිංදුව බලපංකෝ..😂

    Gihan Fernando මු දක්ෂ නළුවෙක් බන්.
  3. Candid-B

    ලොකුවෙන තෙලක් තියනවා

    තෙල් ටික පයියෙ ගාල බුලත් කොලේ පයියෙ ඔතල අතේ ගහපන්. දැනුම තේරුම තියෙන පුතෙක් හැටියට අම්මට කියල දියන් ඕව පස්සෙ යන්න එපා බොරු වැඩ කියල.
  4. Candid-B

    Glue mark aulak

  5. Candid-B

    කෝ බොල සද්දෙ

    මොකද ඩල්සි නුබ නිතරම කඳුළු සලන්නේ.. සැනසුම් සුවයක් නුබ හට ළඟම තියෙන්නේ.. එපා අඬන්න ඩලිසී එපා අඬන්න.. සිනා සෙන්න මම සැනසෙන්නම්.. -කාලි-
  6. Candid-B

    RIP

    dogecoin ? මොකෝ වෙලා තියෙන්නෙ
  7. Candid-B

    CENTIGRADZ 😥

    උදය ශ්‍රී අයින් වුණේ ඇයි බන් ? ------ Post added on 1692505993
  8. Candid-B

    ජීවිතය සමත් වීමට - සැමට IT

    a gani bana kiyanawa wage
  9. Candid-B

    ලංකාවේ ෆොරෙක්ස් ට්‍රේඩින් තහනම් ද?

    ඉතින් forex කියන්නෙ betting නෙමෙයි කියලනෙ කියන්නෙ.
  10. Candid-B

    ඔබට හෑම කෙනෙක්ම හම්බ වෙන්නෙ සන්සාර ණයක් ගෙවන්න හො ඔබට යමක් ලබෙන්න

    ඉතින් ණය ගත්තොත් ගෙවන්න ඕන තමයි. ණය කාරයොන්ට පොල්ල තියන්න කියලද කියන්නෙ ?
  11. Candid-B

    🔴BREAKING NEWS🔴ශ්‍රී ලංකා බිත්තරයේ රැස් බහියි ......

    හැම සිකුරාදාවකම බිත්තර ලොරිය එනවා. බිත්තර වල expire date එකත් ගහල එවන්නෙ. ඒ නිසා ඔය කඩ කරන උන්ට ඒවා අරන් වැඩි ගාණට විකුණන්න බෑ.
  12. Candid-B

    ප්‍රශ්නයක් උදව් කරන්න. උපදෙස් දෙන්න.......

    @G.D.1.nirmal මට නම් හිතෙන්නෙ හීනමාන තියෙන්නෙ උබලගෙ කියල. :)
  13. Candid-B

    මේ මගේ හබී කතාකරනවා

    වාහනේ එහා පැත්තට ගිහින් පාත් වෙන්නත් කියනවද? 🙂 හැබැයි ඔය වගේ කටහඬ තියෙන ගෑණු සෙක්ස් වලදි උපරිම සතුටක් දෙනවා. මම නම් ප්‍රර්ථනා කරන්නේ ඔය වගේ ගෑනියෙක්. ❤️ ------ Post added on 1692444374
  14. Candid-B

    🔴BREAKING NEWS🔴ශ්‍රී ලංකා බිත්තරයේ රැස් බහියි ......

    ඔවා මෙහෙ ඉන්න ෆාම් කාරයෝ හදපු බොරු බන්. එතකොට ඉන්දියන් බිත්තර ගන්නෙ නැතුව ලංකාවේ ඒවම ගන්නවනේ බිත්තරේ 80ට ගියත්. අර නර්ස් අක්කා කුකුල් ෆාම් එකක වැඩ කරනවා ඇත්තේ. 😁
  15. Candid-B

    මේ මගේ හබී කතාකරනවා

    ඒ වැඩේ නම් සුපිරි. :love2: ඊයා කටහ‍ෙඬ් හැටි බලපන්කො. හැබැයි මේ වගේ කටහඬ තියෙන ගෑනු සෙක්ස් වලදි උපරිම සතුටක් දෙනවා. :love2: වෙන වැඩ වලට සුදුසු නෑ. ------ Post added on 1692437126
  16. Candid-B

    🔴BREAKING NEWS🔴ශ්‍රී ලංකා බිත්තරයේ රැස් බහියි ......

    අනේ ගොනො. යකෝ සතොසෙන් මම අරන් ආව බිත්තර 30ක්. බිත්තරේ 35යි.
  17. Candid-B

    වලියක්

    මොකද්ද බන් ඌ කරල තියෙන්නෙ ?
  18. Candid-B

    ගල් කැපීම

    වැඩියෙන්ම ගල් කපල තියෙන්නේ බුදු හමුදුරුවොන්ගේද නැත්තම් ජෙසුගේද? 🧐

    No contents