"හැබැයි දානයක ප්‍රතිපල වැඩි වෙන්නෙ ගුණයන්ගෙන් උසස් අයට දන් දුන්නහමයි."
සීලයෙන් උසස්, ගුණයෙන් උසස් කියල දාන් තියෙන්නෙ තට්ටයොන්ට සැප ගන්න. ඇයි එතකොට තට්ටයොන්ටනේ හැමෝම දෙන්නෙ.
"ඉස්සර කාලෙ ඉදලා තියෙයි මචන් සන්ගයාවහන්සේලා පාත්තරේ අරන් අඹ ගහක් යට ඉද්දි බිමට අඹ වැටුනත් අහුලගෙන කන්නෙ නැහැ...