1. Candid-B

    චූ කළාම

    මෙන්න මගේ මෙතඩ් එක. මටත් මේ ප්‍රශ්ණෙම තිබිලා දවසක් පෝස්ට් එකක් දැම්මා. කවුරුහරි කිව්වෙ මේ උත්තරේමයි.
  2. Candid-B

    මට පේටන්ට් ඕන නෑ...

    මරු ගොක් එක බන්. :lol:
  3. Candid-B

    මේ බලපං කපුවා

    කඩවර කැරි බල්ලා
  4. Candid-B

    හිනා නොවී බලපන්

    ඉතින් ඒ මනුස්සයට මේවා ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නෙ නැහැනේ. ආපු ගමන් යවපු එකනේ කරේ. ගෝධාභය හිටිය නම් අද ලංකාව සිංගප්පූරුවක්. :)
  5. Candid-B

    තවත් යකඩ හීනයක් ලෙෆ්ට් වෙයි

    පාරෙ යන උනුත් අමාරුවෙ වැටෙනවනේ බන්.
  6. Candid-B

    ඔමාන් කියන රට ...

    අපේ තාත්තා වැඩ කරා. එයා ගොඩක් රටවල ඉඳල තියෙනවා. oman ගැන කතා කරොත් විශේෂයෙන් කියනවා හිටපු හොඳම රටක් කියල. electrical engineering
  7. Candid-B

    ඔමාන් කියන රට ...

    Oman හොඳ රටක්.
  8. Candid-B

    Trinco Feels like 46°C

    උබ Trinco ද ඉන්නෙ දැන් ? ලස්සන පොටෝ ටිකක් දාපන්.
  9. Candid-B

    උබගේ කෑල්ලට වයිෆ්ට ගෙදර ඉදන් කරන්න

    පුදනකොටම කාපි යකා. :lol:
  10. Candid-B

    Liquor for wedding (වෙඩිමකට බෝතල් ඕනෙ)

    Old Keg බෝතල් 15ක් දෙන්නම් 75,000/=
  11. Candid-B

    Whisky Bottle

    හකෝ දැන් 69 10,000 පන්නල ඇති. අඩුම විස්කි ආතල් එක old keg තමයි. 69ට ඔච්චර වියදම් කරන්න එපා. old keg එකෙන් ෂේප් වෙයන්. vat69ට වියදම් කරන්න තරම් මෝඩයෙක් වෙන්න එපා. දෙකෙන්ම වෙන්නෙ වෙරි වෙන එක.
  12. Candid-B

    Whisky Bottle

    5000ට old keg එකක් ගන්නපුළුවන්නෙ.
  13. Candid-B

    වියදම් කරත් කෙල්ල දාල ගියා..☹️

    ඉස්කෝලෙ ෂර්ට් එක ගලවන්ද ඉන්නෙ ? WTF
  14. Candid-B

    Why Russia Is Racing India To The Moon’s South Pole 🚀

    ලංකාවෙන් එකක් යවලා ඉන්දියාවෙන් යවපු එකත් එක්ක හප්පල බිම දැම්ම නම් හරි.
  15. Candid-B

    අපට ඕනෙ නම් අපි බනිනවා, නැත්නම් නිකම් ඉන්නවා. කවුරුත් ගහන පදයට නටන්නේ නෑ අපි – අනුර

    මුහුද මගේ ගොඩබිමයි... JVP නැව මගෙ තමයි.. සියළු ජෙප්පො මගෙ තමයි... ලප කොටා යනු මගේ නමයි..
  16. Candid-B

    මූණ කචල් පුක අ‍ාතල් කියන්නෙ මෙන්න මෙව්වට 😍😍

    @Voldemort Bro *** අපහස කරන්න නෙමෙයි දැම්මෙ. මගේ නහයත් මේ වගේ. කෙනෙක්ගෙ බාහිර දේහ ලක්ෂණ වලට කවුරුහරි හිනා වෙනව නම් හරි ඒවා ආතල් එකට ගන්නවා නම් ඌ නිඝන්ඨයෙක්. ------ Post added on 1691992789
  17. Candid-B

    Elakiri get together ekak organize karamu, @scurvy chief guest karamu

    @scurvy ආවොත් මම එනවා උට ගලක් කපන්න. එතකොට කව්ද ජේසු ? :nerd: ------ Post added on 1691975879
  18. Candid-B

    පොල් හොරු

    සිරා.
  19. Candid-B

    මාව නොසලකා හැරපු අය දැන් මගේ පස්සෙන් එන්නේ

    ඉහළට යනකොට උඩඟු වෙන්න එපා. ❤️

    No contents