මෙන්න ඔබෙන් අසන ප්‍රශ්ණය. හරකෙකුගෙන් කිලෝ 600ක මස් ලබා ගත හැකි නම් එක්තරා පුද්ගලයෙකු දිනපතා මස් කිලෝ 2ක් අනුභව කරයි නම් ඔහු අවුරුදු 35ක් හරක් මස් අනුභව කර ඇත්නම් පහත ඇති ප්‍රශ්ණ සඳහා පිළිතුරු සපයන්න.
(සැ.යු- මෙහිදී මෙම පුද්ගලයාට මස් කල් තබා ගැනීමට ශීතකරණයක් හෝ වෙනත් ක්‍රමයක් නැත යැයි උපකල්පනය...