Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Yesterday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
හෙම්බ හැදෙන්න වගේ
හක්කෙ තියල සෙම අරිනව කියන්නෙ මොකද්ද බන් ? @pitiye.appu
Candid-B
Post #28
Jul 31, 2023
Forum:
ElaKiri Talk!
රත් කරමල් කිරලා 🐣
උබ ෂුවර් බයික් එකක් පදින ඩිලිවරි වගේ යන පොරක්. :D
Candid-B
Post #31
Jul 31, 2023
Forum:
ElaKiri Talk!
රත් කරමල් කිරලා 🐣
ඔන්න බලපන් මේකෙ එකෙක් උබව හොයන් ආවෙ නැත්තම්.. :D
Candid-B
Post #24
Jul 31, 2023
Forum:
ElaKiri Talk!
රත් කරමල් කිරලා 🐣
අඩෝ උබයි Dilanui අසල්වැසියොද ? :lol:
Candid-B
Post #22
Jul 31, 2023
Forum:
ElaKiri Talk!
රත් කරමල් කිරලා 🐣
එපා බන්. ලස්සන පැත්තක්. වැදගත් මිනිස්සු ඉන්න නිස්කලන්ක පැත්තක් වගේ. ඔය කුරුල්ලො එහෙමත් එන්නෙ අහළ පහල වෙළක් නැත්තම් ගඟක් තියෙන කොට. පරිසරය නිස්කලන්ක නිසා උනුත් ඇවිත් බිත්තර දාන්නෙ.
Candid-B
Post #19
Jul 31, 2023
Forum:
ElaKiri Talk!
රත් කරමල් කිරලා 🐣
මට පේන විදිහ - පෝසත් මිනිස්සු ඉන්න පැත්තක්. :D පාරටත් ගල් අල්ලලා.
Candid-B
Post #16
Jul 31, 2023
Forum:
ElaKiri Talk!
ගේ
ඇයි බන් මූණු කවර් කරල තියෙන්නෙ ?
Candid-B
Post #2
Jul 31, 2023
Forum:
ElaKiri Talk!
කොහොමද ඇග ආහ්... මේවා ගන්න තැනක් දන්නවද?
මෙහෙම එල්ලිලා ඉන්නකොට චූ පැත්ත අතගාන්න තිබ්බනම් මරු නේ ?
Candid-B
Post #4
Jul 31, 2023
Forum:
ElaKiri Talk!
මට සමාවෙන්න කුකුලොහ් 🐓
අනිත් දවසෙ උයල දෙන්නෙ නෑ කිව්ව ගමන් ඌ "ආහ්.. නිකන් හිටපන්" කිව්ව හැටි බලපන්කො. කැරිම පොන්නයෙක්. :D
Candid-B
Post #28
Jul 31, 2023
Forum:
ElaKiri Talk!
පහත දර්ශනය ද තිරිසන් අපායේ ඇති භයානකකම මොනවට කියා පාන උදාහරණයකි
අල නැත්තම් මොනාද තියෙන්නෙ ? ගෝවා ?
Candid-B
Post #45
Jul 31, 2023
Forum:
Religious
පහත දර්ශනය ද තිරිසන් අපායේ ඇති භයානකකම මොනවට කියා පාන උදාහරණයකි
සොරි වෙන්න ඕන. මේක මට තේරුණේ නෑ.:D ඔක්කොම තිරිසන් අපායෙන් මිදුණ කියන්නෙ මිනිස්සු ඇරෙන්න මේ ලෝකෙ වෙන ජීවයක් නෑ කියන එකනේ (ක්ෂුද්‍ර ජීවීන් ඇතුළුව). මිනිස් වර්ගයාගෙ පැවැත්ම අනිත් සත්තුන්ගෙන් ඩිපෙන්ඩ් වෙන්නෙ කොහොමද බන් ? මිනිස් වර්ගයා ඉතිරිව තියෙද්දි බුදු කෙනෙක් ඉපදෙන්න බැරි ඇයි ?:confused:
Candid-B
Post #37
Jul 31, 2023
Forum:
Religious
පහත දර්ශනය ද තිරිසන් අපායේ ඇති භයානකකම මොනවට කියා පාන උදාහරණයකි
සිස්ටම් එකෙන් ගැලවීම තමයි නිර්වාණය. එතකොට නැවත ඉපදීමක් නෑ කියලනේ කියන්නෙ. සිස්ටම් එකෙන් ගැළවෙන්න පුළුවන් මිනිස් ආත්මයක් ලැබුණොත් විතරයිලු. ඒකත් එක්තරා කතාවක් තමයි.
Candid-B
Post #30
Jul 31, 2023
Forum:
Religious
පහත දර්ශනය ද තිරිසන් අපායේ ඇති භයානකකම මොනවට කියා පාන උදාහරණයකි
මිනිස්සු තුළ බිය උපදවන්න ඇති කරපු සංකල්ප. මිනිස්සුන්ගෙ තියෙන වනචාරී බව නැති කරන්න හදපු සංකල්ප.
Candid-B
Post #24
Jul 31, 2023
Forum:
Religious
මට සමාවෙන්න කුකුලොහ් 🐓
මට හිනා ගියෙ මේව social media දාන්න තරම් ගොබ්බයොද කියල.
Candid-B
Post #7
Jul 31, 2023
Forum:
ElaKiri Talk!
හිඟන ආණ්ඩුව කියලා English වලින් කියන්නේ කොහොමද?
impoverished government Madamulana peanut butter :love2: ------ Post added on 1690769461
Candid-B
Post #6
Jul 31, 2023
Forum:
ElaKiri Help
රාජාංගනේ හාමුදුරුවෝ පැයෙන් පැයට වීඩියෝ දාලා කරන්නේ රඟපෑමක් වෙන්න බැරිද?
ඌට ගමේ මිනිස්සුන්ට උදව් කරන්න ඕන නම් පන්සලේ බිල්ඩින් ගහයිද ? අඩු කුලේ කොන්ක්‍රිට් තට්ටයෙක්.
Candid-B
Post #12
Jul 31, 2023
Forum:
ElaKiri Talk!
දවස් හතක් එක දිගිට වහිනව, පස්සෙ මිනිස්සු මරා ගන්නව
එන්න අපි බණ අහමු.. සාදු සාදු සාදු....🙏🙏
Candid-B
Post #5
Jul 30, 2023
Forum:
Religious
රාජාංගනේ හාමුදුරුවෝ පැයෙන් පැයට වීඩියෝ දාලා කරන්නේ රඟපෑමක් වෙන්න බැරිද?
welcome to the "Niragamika" club bro.
Candid-B
Post #8
Jul 30, 2023
Forum:
ElaKiri Talk!
අප්පච්චි එනෝ...
ජය වේවා. නාමල් රාජපක්ෂ ඊළඟ ජනාධිපති කරමු. 🌷🌷🌷🌷🌷
Candid-B
Post #3
Jul 30, 2023
Forum:
ElaKiri Talk!
දැල්ලෝ බැදල දුන්නා....😋😋😋
තූහ්.. විතරක්.
Candid-B
Post #40
Jul 30, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom