පින් ට්රාස්න්ෆර් වෙනවා සුදු නූල් දිගේ. ඒ නිසා තමයි සුදු නූල් ඇදලා බණ ගෙවල්වල පිරිත් කියන්නෙ. එක කොණක් පිරිත් කියන හාමුදුරුවො අල්ලන් ඉන්නවා. ඒ නූලම අනිත් ගෙදර ඉන්න අය අල්ලන් ඉන්නවා. ඒ නූලෙ අනිත් කොණ මැරුණ කෙනාගෙ පොටෝ එකක ඔතනවා. ඒ වගේම සුදු නූල් වල පොටවල් ගාණ අනුව පින් රැඳිල තියෙන capacity එක...