1. Candid-B

    Wedding ekakadi genna Honda Gift ekak mokakda?

    honda fit ekak
  2. Candid-B

    දකුණු රටේ සවාරියකට උපදෙස්

    විශ්වාස කරපන් උන් රෝල්ස් වලට කියන්නෙ "පාන් කුඩු බට" කියලා. ටෝච් එකට කියන්නෙ "විපරම් පොල්ල" කියල. මහ මෝඩ මිනිස්සු ඉන්න පැත්තක්. :yes:
  3. Candid-B

    දකුණු රටේ සවාරියකට උපදෙස්

    එහෙ උන් රෝල්ස් වලටයි, ටෝච් එකටයි කියන්නෙ මොනාද කියපන්.
  4. Candid-B

    දකුණු රටේ සවාරියකට උපදෙස්

    ඔහෙයි මක්ක කතා කරනවැයි. දිගට ඇදෙන හූ ගාන එකේ ඇහැකියැයි සවාරි යන්න. හින්නිකිතර වත් මොළයක් නැති හැටියක් අනේ අම්මපා. :sorry:
  5. Candid-B

    කොප්පරා පිස්සෝ ක්ලබ් 🥥

    නෑ බන් පෝර ගණන් ගිය කාලෙ අපි ගත්තෙ. කියන්න බෑ බන් රවට්ටන්නත් ඇති. කරන්න දෙයක් නෑ. :growl:
  6. Candid-B

    Motorcycle Battery

    Laxapana
  7. Candid-B

    අනේ මචං හදිසියක්...

    අඩේ ඔව් නේ. ඒත් මුට අවුලක් වෙන එකක් නෑ මම හිතන්නෙ.
  8. Candid-B

    අනේ මචං හදිසියක්...

    ඕක අවුලක් වෙන එකක් නෑ බන්. අනික කොහොමත් දන්නවනේ පස් පාරක් ලියන්න බෑ කියල. ඒ නිසා ඕක ගැන හිතන්න එපා.
  9. Candid-B

    කොප්පරා පිස්සෝ ක්ලබ් 🥥

    4000ක් ගියා අපේ ගස් 4ක් යෙනවා. කිලෝ 4ක් ගෙනාවා
  10. Candid-B

    කොප්පරා පිස්සෝ ක්ලබ් 🥥

    තූ නොදකින්
  11. Candid-B

    කොප්පරා පිස්සෝ ක්ලබ් 🥥

    තියෙනවා. පට්ට ගණන්
  12. Candid-B

    Forex කරන අය එන්න

    Xau and Eur/Jpy correlation ekak thiyeda bn? Mama dakala tiyenne Usd weak wenakota xau strong wenawa.
  13. Candid-B

    කොප්පරා පිස්සෝ ක්ලබ් 🥥

    අඩෝ පොල්ගස් වල කරටිය හීන් වෙලා ගෙඩි හැදෙන එක නවතිනවා. ඒක ලෙඩක්. අපේ පොල්ගහකට එහෙම වෙලා අන්තිමට කපලා දැම්මා අනිත් පොල් ගස් වලටත් යයි කියල. අපි මඩ ලුණු, ඩොලමයිට් සේරම දාන්න පුළුවන් පෝර දාල බැලුවා. හරි ගියෙ නෑ. උබ දන්නවද ඒක නවත්තන ක්‍රමයක් ? පොල් ගස් කපනවා කියන්නෙ ජාතික අපරාධයක් බන්.
  14. Candid-B

    Happy edi mubarak sis and bro

    කුක්කු මිරිකන්න මරු චාන්ස් එක.
  15. Candid-B

    කොප්පරා පිස්සෝ ක්ලබ් 🥥

    උබල පොල් කුඩු විසික් කරනවද ? සමහර උන් පොලුකුඩුත් විසික් නොකර ඒවගිනුත් තෙල් හින්දනවා. කැම්රි ලෝබයෝ.
  16. Candid-B

    My new job සිංහලු.

    එළ එළ බන් පරිස්සමෙන් පැදපන්. කොන්දොස්තරට මම එන්නද ? :rolleyes2:
  17. Candid-B

    කොප්පරා පිස්සෝ ක්ලබ් 🥥

    පොල් කටු පොල් කටූ..
  18. Candid-B

    Forex කරන අය එන්න

    රත්තරන් විකුණන්න >> 1952.12
  19. Candid-B

    🌸...අපි පින් කළ යුත්තේ ඇයි?....🌸

    දවසක් ඇසළ පුරපසළොස්වක් දාක.. තෙල් මල් රැගෙන මම පන්සල් ගිය දාක.. බෑ බෑ කියද්දිත් දාගෙන දං ගේක.. සීලය රකින හිමි සෝමට හිකු සේක..

    No contents