1. Candid-B

    මාරයාගේ ප්‍රශ්නෙ

    bro we haven't seen you for a long time. everything going smooth ? 🥰
  2. Candid-B

    මාරයාගේ ප්‍රශ්නෙ

    හැබැයි මම අතේ ගගහ ඉද්දි වරෙන් කිව්වොත් අනිවා බෑ කියල බඩු ගියාට පස්සෙ තමයි යන්නෙ.
  3. Candid-B

    FOREX wala ග්‍රාෆ් එක පහලට යනකොට sell එකක් දාල profit කරන්නේ කොහොමද?

    chart eka hodata study karapan. Moving average dala idea ekak ganin. kauruwath 100% sucess traders la na. a nisa ubata mama kiyanne. wena job ekak karana gaman thamai trading karanna ona.
  4. Candid-B

    එප්පාවල සමුපකාරය ත් කොටඋඩ - කුහක ජෙප්පෝ කෝටි ගනන් ගසා කාලා

    පිස්සුද බන් බිත්තර වී වලින් කුකුල් පැටව් එනවද බලන්න. :P
  5. Candid-B

    කෙල්ලට ෆයර් වෙලා...

    උබ දකුණෙද ? දකුණේ වුණත් කරන්න දෙයක් නෑ. පට්ට මරි මෝඩ ගොං මනසිකත්ව තියෙන උන් ඉන්නෙ. ඔය ගොඩක් modify කරපු බස් සේරම දකුණේ. (SP) රෝස පැටික්කි - දකුණ ෆයර් ගර්ල් - දකුණ දම් රැජිණ - දකුණ රෙඩ් රෝස් - දකුණ සමරසිංහ ජෙට් ලයිනර් - දකුණ අපෝ තව තියෙනවා බන් සේරම 99% ක් දකුණෙ. :lol:
  6. Candid-B

    මට රාගය ඇතිවෙන්නෙ ඉබේටමයි. ඒ ඇයි දන්නවාද මම සසර පුරාවටම පුරුදු කලේ රාගය

    බුද්ධහගම නැති වෙලා ගියොත් යන්නෙ මේ වගේ උන් නිසා. මොකද නිතරම නෙගටිව් හැමදේම. නෙගටිව් නෙගටිව්.
  7. Candid-B

    කෙල්ලට ෆයර් වෙලා...

    ගානයි ? උබ කොහොද නුවර ද ? :lol:
  8. Candid-B

    සංසාර ණය ගනුදෙනු

    ඇයි උබ තාත්තද ?
  9. Candid-B

    oppenheimer බලපු උන්

    මතක ඇතුව අතේ ගහල කැරි පිහදාන්න රෙදි කෑල්ලක් අරන් යන්න.
  10. Candid-B

    තවත් මවක් සහ දැරියක් අතුරුදන්

    අම්මෝ කාලකන්නි කොහොමද මේවා කරන්නෙ. මහ එවුන් මරාගෙන මැරුනත් කමක් නෑ. අසරණ පොඩි උන් මොනා කරන්නද. මගේ නම් පපුව හිර වෙනවා මේ වගේ නිවුස් දකිද්දි.
  11. Candid-B

    තවත් මවක් සහ දැරියක් අතුරුදන්

    අනේ කිරිසප්පයොන්ගෙන් නම් පිරිමහගන්න එපා. එපා වෙනවා.
  12. Candid-B

    මගෙ නංගිගෙ ඔපරේෂන් එක

    අඩෝ මේ සින්දුව උබ අඬ අඬ කියනව මට මැවිලා පේනවා බන්. :(
  13. Candid-B

    අපි අතේ ගහනකොට 18+

    අනේ පල බොරු කියන්නෙ නැතුව. 🙄
  14. Candid-B

    තේරෙන්න තත්පර කීයක් ගියාද?

    මේ රූපෙ මැද තියෙන තිත් 4 දිහා ඇස් පිය නොහෙළා තප්පර 10ක් බලන් ඉඳලා ක්ෂණිකව බිත්තිය දිහා බලන් වේගයෙන් ඇහි පිල්ලම් ගසන්න. ඔබ පව් කාරයෙකු නොවේ නම් ජේසුව පෙනෙනු ඇත. ආමේන්.. දෙවි පියාට ප්‍රශංසා වේවා.. හලේලුයා..! මා බලවත් කරනා සමිඳානන් තුළ සියල්ල කළ හැකිය..
  15. Candid-B

    තේරෙන්න තත්පර කීයක් ගියාද?

    පූසෙක් ඉන්නවා. scale එක වෙනස්නේ බන් මේක edit කරපු එකක් වගේ.

    No contents