මේකේ ලොගින් එකේදි ෆෝන් නම්බර් එකක් දාන්න තැනක් නෑ බන්, ඊමේල් එක මාරු කරාම අලුත් මේල් එකට එන කන්ෆර්ම් ලින්ක් එක ක්ලික් කරන්න ඕනේ. ඒ මේල් එකේ ස්පෑම් එකත් බලලා ලින්ක් එක ක්ලික් කරලා බලපන්, එතකොට ලොක් එක ඇරෙන්න ඕනේ. ඒකෙන් හරිගියේ නැත්තන් පහළ Contact us එකෙන් ඇඩ්මින්ට මැසේජ් එකක් දාපන්.