1. Anyhacker

    බයික් ෆිනෑන්ස්

    15 ගානෙ අවුරුදු 3ක් ගෙව්වොත් 5.40යි, ඩවුන් 50ත් එක්ක 5.90ක් වෙනවා බං, 3.20 බයික් එකට ඒක වැඩියි. ඩවුන් එක ටිකක් වැඩි කරලා බැංකුවක leasing rate එකත් අහලා බලපන්, finance company එකට වඩා අඩුයි ගොඩක් වෙලාවට
  2. Anyhacker

    අද මොනවගේ කතා ටිකක් අපිට අහන්න ලැබෙයිද යාලුවෙ?🤭🤭

    secretary මෝල් කරාට පස්සෙ CEO ගෙදර ගිහින් ලමයෙක් ලෝඩ් කරනවලු, ඒක නම් වෙනම වැඩක් බං 😂
  3. Anyhacker

    එයාපෝට් එකේ ඉන්න විදේශසේවා හුත්තියෝ

    කලින් ගිහින් නැත්නම් යන්න දෙන්නෙ නෑ කියන්නෙ මොකක්ද බං, පලවෙනි පාර යන එකා කොහොමද එතකොට යන්නෙ? ඒක නම් අසාධාරණ වැඩක්
  4. Anyhacker

    76 වසරක සාපය 🤌

    අවුරුදු දෙකක් ගියත් තාම ඒ වේදනාවෙන් ගැලවිලා නැති එක තමයි මේකේ ඇත්තම ජෝක් එක
  5. Anyhacker

    ආයි කොළඹ යටවෙන එකක් නෑ මචන් 🤭🤭

    උපදෙස් දෙන එක ලේසියි බං, ආයෙ වැස්සක් ආපු ගමන් තමයි දැනගන්නෙ ඒ උපදෙස් වලින් කොළඹ යටවෙන එක නැවතුනාද කියල.
  6. Anyhacker

    ජෙපි ශාපය........

    උඩඟු කම නම් පොඩ්ඩක්වත් අඩු නෑ කියන එක ඇත්ත, විපක්ෂෙ කාලෙ පොඩි දෙයක් උනත් හත්පොලේ ගාගත්ත හැටි තාම මතකයි නේ
  7. Anyhacker

    මාගා කඳුලු සාගරේ ඔබත් පීනනවාද

    මිනිත්තු එකයි හතලිස් හතේම කඳුළු බොන එක තමයි වැඩේ 😄 මාගා අය internet එකේ අඬන එක බල බල ඉන්න එක වෙනම ආතල් එකක් නේ
  8. Anyhacker

    Airtel SriLanka

    අනේ බන් මේක නම් අසාධාරණයි, package දාලත් සල්ලි කැපිලා data යන්නෙ නැත්තම් Airtel එකට call කරලා refund එකක් ඉල්ලන්න, නැත්තම් app එකෙන් package එක ආයෙම activate වෙලාද කියලා බලන්න.
  9. Anyhacker

    Woh Humse Khafa Hain

    මේක අහද්දි තාමත් ඒ කාලෙ මතක් වෙනවා බන්, 'magar baat karne ko jee chahta hain' කියන ලයින් එක ඇහෙද්දි තරහ වෙලා ඉන්න කෙනෙක් එක්ක කතා කරන්න හිතෙන හැටි හරියටම කියලා තියෙනවා.
  10. Anyhacker

    🙄අනුර කුමාරට ඇයි රොඩියා කියන්නේ

    කුලේ මොකක් උනත් වැඩේ තමයි වැදගත් බං
  11. Anyhacker

    කාලෙකට පස්සෙ ලස්සන සින්දුවක් with Visuals.

    visuals ටිකත් එක්ක සින්දුව මරු
  12. Anyhacker

    ඊයේ මාව පොලීස් බල්ලො දෙන්නෙක් නැවැත්තුවා

    නහයට පිඹින්න කිව්ව එක තමයි මරුම බං 😂
  13. Anyhacker

    Ramayana (2026)

    ඔන්ලයින් ලින්ක් එක වැඩද බං, Ramayana එක බලන්න හිටියෙ
  14. Anyhacker

    පුස් පෑන්ටි මාරු කරන් අඳින බල්තසාර් කැරි වේස තප්පදෝරු හුත්ති ජෙපි මහ බල්ලොත් එක්ක කොළඹට හුකලා. කාණුවක්වත් සුද්ද නොකර වැස්සට කොළඹම ගඟක් වෙයි.

    කාණු ටිකවත් සුද්ද කරල තිබ්බනම් වැස්සට කොළඹම ගඟක් වෙන්නෙ නෑනෙ, වාහන බිස්නස් ටිකට උන පාඩුව පියවන්නෙ කවුද

    No contents