1. Candid-B

    තපුටා සහ අත්හැරීම

    මස් කෑල්ල අත ඇරියට පස්සෙ ඇත්තටම රාජාලියෝ එලවන් අවෙ කපුටගෙ පස්සෙන් නම් ? :rolleyes2:
  2. Candid-B

    වෙනස

    සුපිරි.
  3. Candid-B

    හිගන ගායක සමන් ද සිල්වා රු 1650 බිලට පානදුරේ යකා නටයි. 😂

    ඉඳකින් විතරක් කැරි පොන්න සමන්. ඌව අඳුරන්නෙ නෑ කිව්වම පොන්නයට ලැජ්ජ හිතෙන්න ඇති කට්ටිය ඉස්සරහ. :lol:
  4. Candid-B

    පෝය දවසට KFC ඇරලද බන් ?

    බලපන් මේකටත් ගැළපෙනවා. :D
  5. Candid-B

    පෝය දවසට KFC ඇරලද බන් ?

    කුකුල් කකුල් බාල්දියක් දෙන්න කියල KFC එකෙන් ඉල්ලුවොත් මරුවට තියෙයි නේ. :D
  6. Candid-B

    පෝය දවසට KFC ඇරලද බන් ?

    @hasithayad අඩෝ thread එක දාන්නත් කලින් HaHa reaction එක දැම්මෙ කොහොමද බන් 😧
  7. Candid-B

    පෝය දවසට KFC ඇරලද බන් ?

    යාළුවො තුන් දෙනෙක් හෙට එනවා සෙට් වෙන්න. කෑම ටිකකුයි කුකුල් අඬු බාල්දියකුයි ඇනවුම් කරන්න ඕන බන්. හෙට බීර ටිකක් බීල පොඩි කතාවක් දාල ඉන්න තමයි කල්පනාව.
  8. Candid-B

    බස් සෙනග බිරිද සහ වනචර සගයා

    කාර්යාලයේ 5 වැදීමටත් කලියෙන්ම පුකට පයින් ගැසූ බල්ලෙකු මෙන් පෑළ දොරින් මහා වරුසාවේම එළියට මා පැන්නේ සවස 6 බස් රථය අල්ලා ගැනීමටයි. සෙනග උතුරා ගොස් පැත්තකට ඇල වූ බස් රථය ඈතට පෙනුනේ පොල් පැටවූ ලොරියක් මෙනි. දැඩි සටනක් දී බස් රථයේ පාපුවරුවට අඩිය තියනවාත් සමග මා රථයේ ඇතුලටම තල්ලු වී ගියේ කොන්දොස්තර...
  9. Candid-B

    මොකද්ද මේ සිද්ධිය? කැලණියේ උන් කියපල්ලා...

    සාදු සාදු සාදු... 🙏 🙏 🙏
  10. Candid-B

    ⛔️නිල පබළු ඉවර වෙයිද? 😭😭😭

    ජරා කතා බන්. මට මේ කියන්න වචනයක් නැතුව කල්පනා කරද්දි ඔය වගේ පොන්න කතා වලට කියන්න වචනයක් මතක් වුනේ නෑ. ශික් බන් අප්පිරියයි ඔය මියුසික් එහෙම ඇහෙද්දි.
  11. Candid-B

    මාගල් කන්දේ සුදත්ත ගල් කපා මාට්ටු (බයියන්ගේ වීරයෙක් )

    ඔව් නේ බන්. මම වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්. :D
  12. Candid-B

    මාගල් කන්දේ සුදත්ත ගල් කපා මාට්ටු (බයියන්ගේ වීරයෙක් )

    මරු ගොක් එක මේක. ඕන තැනකට සුපිරියට ගැලපෙනවා. :lol: ලංකාවෙ බන්. 119 ගහන්න කියන්නෙ. උබ ආතල් එකටද ඇහුවෙ ? ------ Post added on 1688310543
  13. Candid-B

    ගසක සිට ඇලකට පනින්න ගොස් ඔලු දෙක එකට හැප්පී අවසන් ගමන් ගිය දරු දෙදෙනෙක්..

    ඔහොම පනිද්දී මට ගූ ගියා සිංහලයෝ. ගඟේ නිසා කාටවත් මීටර් වුණේ නෑ.
  14. Candid-B

    ⛔️ ඔපන් පේපර්ස් වෑන් රථයකින් සිදු කල රිය අනතුර

    සම්බන්දයක් නැති වුනාට මාස 2 කට වඩා වහනයක් open papers තියන් පාරේ යන්න තහනම්. හිතපන් open papers තියන් එකෙක්ට වාහනේ විකිණුව. පස්සේ ඌත් open papers තියන් වාහනේ තව එකෙක්ට විකිණුව. පස්සේ ඒ විකුනපු එකා රට ගියා. දැන් අනතුරක් වුණොත් කොහොමද පැදපු එකා හොයා ගන්නෙ? ඔන්න ලංකාවේ නීතියේ හිල් තියෙන තැන්. 😣
  15. Candid-B

    ⛔️ ඔපන් පේපර්ස් වෑන් රථයකින් සිදු කල රිය අනතුර

    ඉතින් බන් පව් නේන්නම්. පොඩි කෙල්ලෙක්නේ තාත්තා කෑම ගේන්න ගියාලු. අම්මට කතා කරන්න බෑ ගොළුයි. ඒකනෙ පොඩි කෙල්ල කතා කරන්නෙ. එපා වෙනවා මේව දකිද්දි. :(
  16. Candid-B

    ඇස් පේන්නේ නැති ලංකාවේ කොල්ලෙක් ගේ ලස්සන Sinduwak 🎶🎵🎧🎤

    එපා බන් එහෙම කියන්න පව් නේ. :(අඩෝ සුපර් ස්ටාර් හම්බෙන්න ඕන මේ වගේ උන්ට බන්. සුපිරි දක්ෂයි.

    No contents