1. Candid-B

    ඒ ඇතාට එදා තේරුනා මූ වලත්තයෙක් කියල

    සිරාවට කියන්න බෑ. සත්තුන්ට හොඳට මිනිස්සු කවුද කියල තේරෙනවා.
  2. Candid-B

    ⛔️ දම්මික පැනිය ජය ශ්‍රී මහා බෝදීන් වහන්සේට පුජා කල අවස්තාව

    හාමුදුරුවොන්ගෙ අම්මලු කාලි මෑණියෝ. තාත්තා ධම්මික වෙන්න ඇති. :D
  3. Candid-B

    පොඩි කාලෙ හැංගි මුත්තන් කරද්දි...

    ගලක් උඩින් මල් තිබ්බට ගල් මල් වෙන්නෑ.. උබල වගේ පොන්නයින්ට අක්කල දෙන්නෑ.. :D ඉස්සර කියපු සින්දු බන්. ඉස්කෝලෙදි කෑ ගහල කියපු සින්දු. :rofl:
  4. Candid-B

    ටුඩේස් ස්පෙෂල් ... කතරගම වලිය

    නිරාල සෙට් එක දම්මල කතරගම දේවාලෙට ගිණි තිබ්බ නම් හරි. :lol: දේවාල වලට ගිණි තියන රැල්ලක් හදමුද ?:love2: ------ Post added on 1688398969
  5. Candid-B

    පොඩි කාලෙ හැංගි මුත්තන් කරද්දි...

    ඒ මොකද්ද බන්. රබන් පදයක්නෙ. :rofl: පිස්සුද බන්. දැන් ඉන්න උන් සෙල්ලම් කරන්න වෙලා තිබ්බත් කරන්නෙ නෑ. එක්කො ෆෝන් එක බලන් ඉඳියි. ජය පරාජය සමව බාර ගන්න දන්නෙ නෑ, පිරිසක් එක්ක වැඩ කරන්න දන්නෙ නෑ, ඔය වගේ දේවල් හැදෙන්න පොඩි කාලෙ. :yes: ------ Post added on 1688393093
  6. Candid-B

    පොඩි කාලෙ හැංගි මුත්තන් කරද්දි...

    සොරි බන් මෙබා චූස් නෙමෙයි. ගෙම්බා චූස්.. කට්ටිය වටේ රවුමට ඉඳලා කකුල් පාගන්න තියෙන්නෙ. කකුල පෑගෙන එක්කනො අවුට්. පොයින්ට් 0 කියන්නෙ හැංගි මුත්තන් වගේම තමයි. වත්තෙ එක ගහක් තියෙනවා. ඇස් දෙක වහන් 100 ට ගණන් කරාම කට්ටිය හැංගෙනවා. පස්සෙදි ඌ ගිහින් කට්ටිය හොයන්න ඕන. උබව දැක්කොත් කලේගානව දැක්කා පොයින්ට්...
  7. Candid-B

    පොඩි කාලෙ හැංගි මුත්තන් කරද්දි...

    අපි ඉස්සර ගෙවල් පැත්තෙ කෙල්ලො කොල්ලො එක්ක එකට සෙට් වෙලා හැංගි මුත්තම් කරනවා, ටින් කඩනවා, බට්ටො පනිනවා, point 0 කරනවා, මේබා චූස් කරනවා. කට්ටියම නිවාඩු දවසක සෙට් වුණොත් උදේ 10 පටන් ගත්තොත් අම්මා "පුතේ.. දැන් එන්න" කියල හවස 6ට විතර කතා කරනකම් දවල්ටත් බත් නොකා සෙල්ලම් කරනවා. හැංගි මුත්තම්/පොයින්ට්...
  8. Candid-B

    ඔබ දෙවියන් විශ්වාස කරන්නෙක්ද ?

    මේ මගේ විශ්වාසය. විශ්වාසයක් නෙමෙයි මේක fact එකක්. දෙවියන්ගෙ රූප මිනිස්සු ඇඳපුවා. දල් දෙකක්, අත් ගොඩක්, ඔළු ගොඩක්, තව එක එක දේවල් දැම්මම මනුස්සයගෙ රූපයෙන් හැඩ රුවෙන් ඈත් වෙනවා. ඒක විරූප වෙන්න වෙන්න ඒක දැක්කම බියක්, චකිතයක් ඇති වෙනවා. ඒ නිසා හිතේ "මම මෙයාව ප්‍රතික්ෂේප කරොත් මාව මරයි, දඬුවම් කරයි"...
  9. Candid-B

    ලොලිපොප් මා_ගල් _කන්ද

    මේ වේස පොන්නයගෙ වීඩියෝ ලොවෙත් බලන්නෙ නෑ.
  10. Candid-B

    බිස්නස් idea එකක් දෙන්න

    මගේ ආසම විශය විද්‍යාව. මොකද උගන්නපු මිස් අපිට සුපිරියටම ඉගැන්නුවා. ඒ නිසා මම කවදාවත් විද්‍යා පන්ති ගියෙ නෑ. O/L විද්‍යාවට A දැම්මා class නොගිහින්. විද්‍යා මිස්ව පාරෙදි දැක්කත් වඳිනවා. අන්න ඒ වගේ ගුරුවරයෙක් වෙන්න පුළුවන් නම් tuition class දාන්නෙ සල්ලි ගරන්නම නෙමෙයි නම් ළමයි හොයන් එයි. උබට මහන්සි...
  11. Candid-B

    ඔබ දෙවියන් විශ්වාස කරන්නෙක්ද ?

    අදහස් දක්වන්න. @scurvy පොන්න ගෝඩ් ගැන නම් කියන්න එපා ඔන්න.:rofl: විශ්වාස කරන්න හෝ නොකරන්න හේතුත් ඒ ගමන්ම කියන්න.
  12. Candid-B

    සැහැල්ලු ම කර්ම විපාක

    සැහැල්ලුම Hydrogen කර්ම විපාකය. Aerographene තමයි ඊට පස්සෙ තියෙන සැහැල්ලුම දෘඩ කර්ම විපාකය.
  13. Candid-B

    ටුපැක්97 ඇතුලට වරෙන්.

    ඇයි පුකේ ඇරගන්න ආස හිතුණද ? :rolleyes2:
  14. Candid-B

    තාප්පයට ගැලපෙනම චිත්‍රය ඇඳලා

    මේ කවුද බන් ? සමන් ද සිල්ව ද ?
  15. Candid-B

    සමෘද්ධිය බෙදන හරිම ක්‍රමය විනාඩි 3න්

    ගමේ සේරම එක තැනකට ගේන එකනම් ප්‍රායෝගික නෑ. හැබැයි මේ හාමුදුරුවොන්ට පිරිස් මෙහයෙවන්න පුළුළුන් නියමෙට. :yes:
  16. Candid-B

    ටුඩේස් ස්පෙෂල් ... කතරගම වලිය

    කතරගම දෙයියො පොන්නයා වගේ පුකෙන් හිනා වෙනවා ඇති මේව දැකල. :lol:
  17. Candid-B

    රනිල් මොනවද මේ කියවන්නේ...ඕවා කරන්න පුළුවන් වැඩද...හීන දක්නවද - කාදිනල් හිමි අසයි..

    ඉතින් ඇත්තනේ බන් කියන්නෙ මේ මනුස්සයා. ඇයි උබල බනින්නේ ? :(

    No contents