මෙවා කලාට අවුලක් නෑ සිවුර දාගෙන කරන එකයි අවුල වගේ කතා කියන උන්ව දැක්කා...
හාමුදුරු කෙනෙක් කිව්වම උඹලා බලාපොරොත්තු වෙන්නෙ මොනවද බන්? 🤔
බණ කියන එකද?
ගමේ මිනිස්සුන්ට උදව් කරන එකද?
හාමුදුරු කෙනෙක්ගෙන් වෙන්න ඕන දේවල් හැමදේම කරන කෙනෙක් වෙන්න බැරිද මෙයා? ෆ්‍රී ටයිම් එකක මේවා කරන?