කලිසම ගලවලා කියන කතාව දාර්ශණිකව හරි. ඒත් සභ්‍යත්වය, ගරු කිරීම, ශිෂ්ඨ සම්පන්න බව කියල දේවලුත් තියෙනවනේ. ඒ නිසා FREEDOM OF SPEACH කියල තමුන්ට හිතෙන හැමදේම කියන්න බෑ. verbal harassments කියලත් තියෙනව නේ. නතාෂගේ සීන් එකේදි එයා ආගම් වලට ගරු කිරීම කියන දේ මග හැරියා. එයා ආගම ගැන මොන මත දැරුවත්...