1. Candid-B

    Ai me wage video hadanne?

    සාදු සාදු සාදු.
  2. Candid-B

    ‘බුදුන් සෙවූ ආලෝකය ජේසුස් වහන්සේයි..’ කියූ ජෙරම් ප‍්‍රනාන්දුට වැඩ වරදී…

    දෙහි කැපුවේ නෑ.. පුකේ ඇරියෙ නෑ... අතේ ගැහුවෙ නෑ... කටට ගත්තෙ නෑ..
  3. Candid-B

    excessive sweating

    අඩෝ සිරාවට වෙන්නත් පුළුවන්. ඇඟ ගිණියම් වෙලා ඌෂ්නෙ නිසාද වෙන්නෙ ? මටත් ගෑස්ට්‍රයිටීස්. නිතරම ගුඩුස් යනවා. දාඩිය දානවා.
  4. Candid-B

    මේ කාපට් දෙකෙන් මොන එකද හොද ? office එකකට

    අනිවා 1 එක. අරක office එකකට ගැලපෙන්නෙ නෑ. 1 එක දැම්මොත් vacuum cleaner එකකුත් ගන්න වෙනවා. හරියට maintain කරේ නැති වුණොත් ගඳ ගහන්න පුළුවන්. අනික wheel chair දාන්න එපා. කාපට් සවුත්තු වෙනවා ටක් ගාල.
  5. Candid-B

    උඹල ආසද වන්ඩු ආප්ප කන්න

    මම නම් ආසයි. වණ්ඩු ආප්ප. හැලප කොලේ ඔතලා පැණි වැඩියෙන් දාපු වණ්ඩු වලට. පැණි ආප්පත් ආසයි. :love2:
  6. Candid-B

    Law of attraction

    මේ තියෙන්නෙ කාලෙකට කලින් බලපු හොඳ documentary එකක්. law of attraction- The Secret මට නම් සෙට් වුණා. ඔයාට කොහොමද දන්නැ. මුලින් youtube එකේ බලලා ඩවුන්ලෝඩ් කර ගනින්. https://m.thepiratebay10.org/torrent/3612680/The_Secret__Law_of_Attraction_(2006)_[Full_ISO_file_to_create_or
  7. Candid-B

    මෙහෙම වෙන්න හේතුව දන්නවද ? (ඇදුම් පිළිබද ගැටලුවක්)

    මොනාද දාන detergent ? surfxcel වගේ ඒවා දානව නම් සොරි තමයි. අනික අඳුම් තද අව්වට දාන්න එපා. පාට පිච්චෙනවා. අනික ඕක 100% cotton නේද ? Hand wash කියල ගහලම තියෙන්නෙ ලේබල් එකේ. ඒ නිසා ඇදෙන ඇඳුම් washing machine එකේ mode එක cotton දාල හෝදන්න. නැත්තම් අතින් හෝදන්න.
  8. Candid-B

    Law of attraction

    breh, this was a deliberately intended pun as a joke. but I guess I didn't undermine the meaning by the inside joke I incorporated. :D
  9. Candid-B

    සුපිරි කැබැල්ල නේ බන්😍

    සුපිරි කබල්ලෑවෙක්
  10. Candid-B

    අද කාලේ සොශල් මීඩියා පොස්ට්

    හොඳ වැඩ කරනව නම් අවුලක් නෑ. හැබැයි මෝඩ වැඩ කරල මිනිස්සුන්ව ගොනාට අන්දවනව නම් පියවර ගත යුතුයි.
  11. Candid-B

    කිරියේ වැසියන් කිරිය රටක් ව්දියට පිලිගන්නේනම් ඒ රටේ නම කුමක් වෙයිද?

    කිරිකැරියාව කිරිපයියානය කිරිහුත්තානය
  12. Candid-B

    100 days of dopamine detox🧵🛀

    Good! wish you good luck with that. Stopping bad addictions may have an extream positive impact on your life.❤️
  13. Candid-B

    Law of attraction

    ඒක law of attraction නම් උබල දෙන්නා කසාද බැඳපන්. චෝරණ සොට්ටියා උබ ඉන්නවද ? මේ උබේ නම පොඩ්ඩක් පහළ තියෙන ලින්ක් එකේ පාවිච්චි කරා හොඳේ. අවුල්ක් නෑනේ ? :) @ChoronaSottiya...
  14. Candid-B

    Law of attraction

    අඩෝ ගේෂි positive thinking youtube videos කියල google කරපන්. හොඳ videos තියෙනවා.

    No contents