1. Candid-B

    dilann

    ✝️✝️⛪Beloved and hon pastor- @dilann ⛪🏫✝️✝️ ✝️✝️දෙවි පියාට ප්‍රශංසා වේවා.. හලේලුයා..!✝️✝️ ✝️✝️මා බලවත් කරනා සමිඳානන් හට සියල්ල කල හැකි වේ✝️✝️ ✝️✝️නැත මා සිතේ සැකයක් බියක්.. සමිඳෝ බලවතාණෝ✝️✝️
  2. Candid-B

    ළමයි පරිස්සම් කරගන්න කොල්ලො කෙල්ලො කියල නෑ දැන්

    ඉතින් පාර අහන්න ලීසින් කොම්පැණිය ඇතුලට යන්නෙ ඇයි බන් ? මොකක් හරි හුත්තක් තියෙනවා මේ කතාවෙ. නැත්තම් තුන් දෙනෙක් එකතු වෙන්නෙත් නෑ කොල්ලො ගහන්න. පොඩි එකා එක්කො හොරකමක් කරලද මන්ද.
  3. Candid-B

    සක්කරයගෙ පුතා වය්මටවත් ඔබට ලෑබෙන දේ නවත්තන්න බෑහ

    මම දැක්කෙ සන්ගක්කාරගේ පුතා වයිමටවත් කියල වගේ. තුන්පාරක් විතර කියෙව්වා. :lol:
  4. Candid-B

    තට්ට බුවා ඊස් බැක් ගුපියනේ

    එළකිරියෙ පුද්ගලික මතවාද කෙසේ වුණත් මෙයා කියන්නෙ ඇත්ත. ආගමෙන් මිනිස්සු රවට්ටල විකාර කරනව නම් සමගියට බාධා ඇති කරනව නම් ඒවා අනිවා නවත්තන්න ඕන. ආගම මොකක් වුණත් කමක් නෑ. :yes:
  5. Candid-B

    Maara rasnei ballo

    oh,hush my dear it's been a difficult year..
  6. Candid-B

    මෙන්න මේ ඇන්ටි මොනවද පෙන්නනවා

    මේ රූප රාමුව කැමරාවට හසුකර ගත්තෙ වෛද්‍යාචාර්ය ඇම්ඩන්.. තවත් මෙවැනි දෑ තියේ නම් එළකිරියට එවන්ටෝනැ හොඳේ...
  7. Candid-B

    ඇත්ත අපේ හාමුදුරුවෝ ❤ අපි ඔබ සමගයි

    මචන් මේ සමන්තභද්‍ර හාමුදුරුවො වෙල් මුගටියා කියන්නෙ කාටද ? අර සුදා කියන යූ ටියුබ් පොන්නයටද ? :rolleyes2:
  8. Candid-B

    බස් ගැම්ම

    දම් රැජිණ :lol:
  9. Candid-B

    Health Problem, help please.........

    අඩෝ මගේ පපුව රිදෙනවා මේක කියවලා. පිස්සු හැදෙනවා බන්. පවු වැඩේ.
  10. Candid-B

    වෛරස් උණ මේ දවස් වල

    පිස්සුද බන්. අපේ immune system එක ශක්තිමත් වෙන්නෙ germs වලට expose වෙන තරමට. නිතර හෙම්බිරිස්සාව හැදෙන්දූනෙ දූවිල්ලෙ ඉන්න ළමයටද නැත්තම් පිරිසිඳුවටම ඉන්න ළමයටද ? නිතර හැදෙන්නෙ පිරිසිඳුවටම ඉන්න ළමයට. අරූ දූවිලෙ ඉඳලා ඉඳලා immune system එක virus වලට fight කරන්න හැඩ ගැහිලා. පැපොල(chicken pox)...
  11. Candid-B

    වෛරස් උණ මේ දවස් වල

    මාස්ක් දාන්න එපා බන්. ප්‍රතිශක්තිය අඩු වෙනවා. විසබීජ වලට සටන් කරන්න පුළුවන් හොඳ immune system එකක් හදා ගන්න. නිතර නිතර ලෙඩ වෙන්නෙ දූවිල්ලෙ ඉන්න ළමයද නැත්තම් අති පිරිසිඳුව ඉන්න ළමයද ?
  12. Candid-B

    මේ අද මම ඩවුන්ලෝඩ් කරපුවා. සුපිරි horror/thriller ටික.

    එහෙම අවුලක් නෑ බන්. ලයිට් දාලනෙ යන්නෙ. :D
  13. Candid-B

    මේ අද මම ඩවුන්ලෝඩ් කරපුවා. සුපිරි horror/thriller ටික.

    අඩෝ නෝ. මාත් එහෙමයි. ඒ නිසාම මම මේවා රෑට බලන්නෙ. අවලක් නෑ ඇඳට නැගල නෙට් එක දාගත්තම එක හොල්මනකටවත් නෙට් එක හරහා එන්න බෑ. :love2:
  14. Candid-B

    මේ අද මම ඩවුන්ලෝඩ් කරපුවා. සුපිරි horror/thriller ටික.

    බය වුණ වුන් තමයි 1/10 දාල තියෙන්නෙ. :P
  15. Candid-B

    මේ අද මම ඩවුන්ලෝඩ් කරපුවා. සුපිරි horror/thriller ටික.

    මරු trailer එක බැලුවා. සුපිරි. :love2:
  16. Candid-B

    මේ අද මම ඩවුන්ලෝඩ් කරපුවා. සුපිරි horror/thriller ටික.

    මම අද ඩවුන්ලෝඩ් කරපු සුපිරි movie තුනක් මේ. horror/thriller සුපිරියක් තමයි. (SISUත් download කරා) Sound of Silence - YTS I saw the Devil - YTS The Wailing - YTS

    No contents