1. Samaposha

    සම්මා වැලන්ටයින්

    habai mona waradda kalath gahana ekanam waradiy :no: awawada karala dena daduwamak dunnanam thamai watinne
  2. Samaposha

    සම්මා වැලන්ටයින්

    මේකනං මඩක් වගේ! :baffled: මෙහෙණින්වහන්සේලා එහෙම නෑ අපේ රටේ:yes: අඩුම ගානෙ වීඩියෝ එකක් තිබ්බනං කොංෆෝම් කරගන්න තිබ්බා
  3. Samaposha

    වැලන්ටයින්ස් දවසේ ඇන්ටෙක් රූම් ඇද්දා

    ගුඩ් ට්‍රයි.. දිගටම ලියපන් තව පොඩ්ඩක් විස්තරාත්මකව ලියන්න පුරුදු උනානම් මරු.. පොත් කියවපන් පුලුවන් තරම් එතකොට අයිඩියා එකක් ගන්න පුලුවන් චරිත ගොඩනැඟීම ගැන එහෙම.. කියවන කෙනාගෙ මනසෙ චරිත ටික මැවෙන්න ඕනෙ තරම් ඩීටේල්ස් එක්ක පටන් ගනින් කතාවෙ මුල මැද අඟ බෙදලා ලියපන් ඉස්සල්ලම 'ලඟ නවන්න' එපා good luck!
  4. Samaposha

    පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

    පබ්ලික් පාරක් අයිනෙ කැන්ද කොලවල කෑම ටිකක් කන්න දුන්නාම පුකේ අමාරුව හැදෙන්නෙ කොහොමද මේ තරම්? :confused: බඩගින්නෙ ඉන්න සතෙකුට කන්න ටිකක් දෙනවා බලන් හිටියත් සැනසීමක් මටනං :baffled: කොහොමද මචන්ලා මෙහෙම කරන්නෙ මනුස්සයෙක් ඇත්තටම :) (මේකෙ රිප්ලයි දැක්කාම තේරුනා මං හිතන විදිහත් වැරදියි කියලා)
  5. Samaposha

    Menna kello

    මංනං කැමති මේ වගේ ගැම්මට ඉන්න කෙල්ලෙකුට :rolleyes:
  6. Samaposha

    සාමාට සලකන හැටි 🙁

    සත්තු මරන් කාපල්ලා අව්ල්ක නෑ මේ වගේ පොන්සි වැඩ නොකර.. බුද්ධාගමකුත් ගාවගෙන මේ කරන සක්කිළි වැඩවලට එකෙක්වත් මීක් නෑ "අමෝ අමෝ පෙරහැර කාලෙට විතරක් මතක් වෙන සත්ව කරුණාව" "හම්නේ කුකුම්ලු හාල්මැම්සො එම්ලුවෝ මරම්නෙ ඒනං ඒ සම්තු නෙමෙයිද..." වගේ ගොං තර්ක ගෙනල්ල වැලලෙන්න හදනවා ඊට පස්සෙ..:yes: මේ වගේ...
  7. Samaposha

    ලංකාබේල් මෙහෙයුම් නවතයි.

    patta ad oii mewwa :baffled:
  8. Samaposha

    Questions වකුගඩු දිය වෙනවා කියන්නේ මොකක්ද| බෙහෙත් මොනවාද

    ඕනතරම් කෑන්සර්,වකුගඩු රෝග,දියවැඩියා වගේ බරපතල ලෙඩ නිට්ටාවට සුව කරනවා කියන ගොඩවෙද්දු 100%ක්ම බොරුකාරයො.. ලෙඩා මලාට පස්සෙ ඇඟ බේරගන්න එයාල කියන්නෙ එයාල කිව්ව විදිහට කරලා නෑ කියලා, මේ වගේ ලෙඩක් හැදුන ගමන් පවුල් පිටින් මානසිකව වැටෙනවා ඊට පස්සෙ ඕන හොරෙකුට අහුවෙන්න තියෙන චාන්ස් එක වැඩියි ඕක දන්න ගොඩේ...
  9. Samaposha

    Questions වකුගඩු දිය වෙනවා කියන්නේ මොකක්ද| බෙහෙත් මොනවාද

    පිංසිද්ධවෙයි සිංහල රෙද්දවල්වලට ගිහින් කාලය,ධනය ශ්‍රමය වැය කරගෙන ජීවිතෙත් නැති වෙන තැනට වැඩ කරගන්නෙ නැතුව කරුණාකරලා හොස්පිට්ල් එකකින්ම කරන දෙයක් කරගනින් කොල්ලො :baffled:
  10. Samaposha

    Xiaomi genuine warranty

    yes, imei ekata thmi claim karanne
  11. Samaposha

    01000111 01101111 01101111 01100100 00100000 01101101 01101111 01110010 01101110 01101001 01101110 01100111 00100000 01101101 01101001 01110100 011010

    අමෝ අමෝ හෙකර් ඔයාත් දන්න දේවල් :shocked:
  12. Samaposha

    ලැජ්ජාව පැත්තකින් තියලා පන කඩාගෙන දුවන්න

    ලැජ්ජාව බිට් එකට දාලා දුවන්න
  13. Samaposha

    🪐 Astrology Help ජෝතිෂ්‍ය ලිපි මාලාව

    වෙරි නයිස්! :love:

    No contents