සම්මා වැලන්ටයින්

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    උන් experimental group එකක් විදිහට වැඩ කරපු හින්දා තමයි නීති දාන්න පුලුවන් වුණේ. නිර්මාණශීලී වරදකරුවෝ...

    දැන් මිනීමරුවො, හොරු, ස්ත්‍රී දූෂකයො, ළමා දුෂකයො සූක්ෂම ක්‍රම වලට (නීතියේ හිල්) ඒ ඒ අපචාර ක්‍රියා කිරීම නිසා ක්‍රමානුකූලව නීතියත් ඒවාට හරියන පරිදි වෙනස් කිරීම ඒ මිනීමරුවන්ගෙ හොරුන්ගෙ, ස්ත්‍රී දූෂකයින්ගෙ සහ ළමා දූෂකයන්ගෙ ක්‍රියේටිවිටිය තමා වගේ නේ ? නිර්මාණශීලී හොරු සහ ස්ත්‍රී/ළමා දූෂකයන්. නිර්මාණශීලී වරදකරුවන්.

    බ්‍රැණ්ඩිට ඔය විදිහට හිතන්න පුලුවන්. ඒ අයට වටිනාකමක් දෙන්නත් පුලුවන්. ක්‍රියේටිවිටිය අතින් උතුම් කියලා සලකන්නත් පුලුවන්. නමුත් මම ඒ මතයේ නැහැ සහ එහෙම හිතන්නේත් නැහැ, ඒ අය එහෙම ක්‍රියේටිව් කියලා සලකන්නෙත් නැහැ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721

    වටිනාකමක් නැති අයගෙනුත් value addition එකක් තියෙනවා.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    වටිනාකමක් නැති අයගෙනුත් value addition එකක් තියෙනවා.

    ඒක නිකං ආර්ථික විද්‍යා හරි සමාජ විද්‍යා හරි පැහැදිලි කිරීමක් වෙන්න ඇති නේ ? ඒ ගැන මම දැනුවත් නැහැ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    Valentine ekatama release karanna oyawage photoshoot ekak karannath puluwan. Patta game gahanne ada kale.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,717
    113
    සේදවත්ත
    හාමුදුරු කෙනෙක් උනාට මහෙත් පයිය නගිනවා

    ඇත්තටම හාමුදුරුවො මෙහෙනින් වහන්සේලට හෝනි වෙන් නැද්ද. එක ජීව විද්‍යාත්මක දෙයක් නේ. ආගම ඇගට තේරෙන් නෑනේ. උබල කියයි ඒක තමා මහණ වෙනවා කියන්නේ එක දරාගන්න එක කියලා . දැන් උබලට පුලුවන්ද හෝනී උනාම දරාගෙන ඉන්න මොලෙන් එක බලෙන් හරි කරන්න බලනවා . මොකද භාවනා කරල / අත් හැරලා සතුට හොය ගත්තට ඩෝපමීන් ශ්‍රාවය වෙන් නෑ ජීව විද්යාත්මකව . අනික ඔය ඇට වල ශුක්‍රානු ඒම පිරිනුම ඒවා අයින් වෙන් නැත්තම් රෑටම සිහින පෙනිලා ඉරෙක්ට් වෙලා යනවනේ ඒම උනාම කොමද ඔය හමුදුරුවො එක පාලනය කරන්නේ .
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,110
    14,184
    113
    මේක එඩිට් කියල මට කියන්න පුළුවන් උනේ කෙලින්ම මෙහිනින්වහන්සේලා බෙශියර් අදින්නේ නැති නිසා...
    uba kohomada danne sagoo :D

    හාමුදුරු කෙනෙක් උනාට මහෙත් පයිය නගිනවා

    ඇත්තටම හාමුදුරුවො මෙහෙනින් වහන්සේලට හෝනි වෙන් නැද්ද. එක ජීව විද්‍යාත්මක දෙයක් නේ. ආගම ඇගට තේරෙන් නෑනේ. උබල කියයි ඒක තමා මහණ වෙනවා කියන්නේ එක දරාගන්න එක කියලා . දැන් උබලට පුලුවන්ද හෝනී උනාම දරාගෙන ඉන්න මොලෙන් එක බලෙන් හරි කරන්න බලනවා . මොකද භාවනා කරල / අත් හැරලා සතුට හොය ගත්තට ඩෝපමීන් ශ්‍රාවය වෙන් නෑ ජීව විද්යාත්මකව . අනික ඔය ඇට වල ශුක්‍රානු ඒම පිරිනුම ඒවා අයින් වෙන් නැත්තම් රෑටම සිහින පෙනිලා ඉරෙක්ට් වෙලා යනවනේ ඒම උනාම කොමද ඔය හමුදුරුවො එක පාලනය කරන්නේ .
    සාම්සරා බලලා තියේද ?පට්ට

    Samsara_film.jpg

    ------ Post added on Feb 15, 2023 at 10:27 AM
     
    • Like
    Reactions: LZP1992

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    Meywa Api Maanusheewa Balanna Oney...
    Godak Aya Meyka Share Karanne Ara Koolata Sex Karanna Labuna Irisiyawata..
    "Ade Ara K*r*yata Set Una Eka Mata Set Une Nahane" Kiyana Adahasin.. Methana Honda Lamai Wage Kathakarana Hama Ekaama
    Unta Mey Kena Set Wela thibunanam Nogaha Inne Naha...
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    මේකනං මඩක් වගේ! :baffled:
    මෙහෙණින්වහන්සේලා එහෙම නෑ අපේ රටේ:yes:
    අඩුම ගානෙ වීඩියෝ එකක් තිබ්බනං කොංෆෝම් කරගන්න තිබ්බා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,624
    113
    එකමත් එක රටක
    මේකනං මඩක් වගේ! :baffled:
    මෙහෙණින්වහන්සේලා එහෙම නෑ අපේ රටේ:yes:
    අඩුම ගානෙ වීඩියෝ එකක් තිබ්බනං කොංෆෝම් කරගන්න තිබ්බා
    ලින්ක් එකක් දියං කියල නේ උබ ඔය කියන්නේ ? :rofl:
     
    • Sad
    Reactions: Samaposha