1. Samaposha

    walking dead OR breaking Bad balannada???

    BB BB BB BB BB
  2. Samaposha

    උබලගෙ මොලයේ මනසේ නියුරෝන වල ප්‍රබලතාව වැඩි කරගන්න ඕනාද ?

    ඔයාට ඔයාගේ මොලයේ මනසේ නියුරෝන වල ප්‍රබලතාව වැඩි කරගන්න ඕනාද ? 18$ක් රෙඩි කරගෙන pm එකක් දාන්න මට :rolleyes:
  3. Samaposha

    50000 ta ganna baduwak

    ඇඩ්නම් එන්නෙ ඇප් 3කින් විතරයි ඒ 3ම ලේසියෙන්ම ඩිසේබල් කලෑකි, බ්ලොට් වෙයාත් ඊසි ඩිසේබල් කරලා හයිඩ් කලෑකි (ADB method with pc) නොටිෆිකේෂන් කේස් එකනම් බග් එකක් වෙන්ඩෝනෙ සමහරවිට සිග්නල් අදින එක අඩු කරන්න MIUI එකේ කරන විකාරෙ සයිඩ් ඉෆෙක්ට් එකක් ඕක 💩
  4. Samaposha

    John F Kennedy Assassination

    👇 https://www.schooltube.com/media/Zapruder+FilmA+JFK+Assassination+[HD]/1_3pmydxgt
  5. Samaposha

    John F Kennedy Assassination

    ado eka remove karalane :no: thiyena ekek ewapanko..:D edit- ah hari hambuna
  6. Samaposha

    පාස්පෝට් එක ගත්තා

    thank you :love:
  7. Samaposha

    කිකිලියො සෙට් එකක් ඉන්නව

    ගම් කිකිලියොනං කුකුලෙකුත් ඕනෙ කුකුලා හඳලන සද්දෙට කිකිලියන්ගෙ හෝමෝන් එකක් රිලීස් වෙලා තමයි බිත්තර දාන්නෙ ෆාම් උන්ටනම් කෑමත් එක්කද කොහෙද දෙනවා ඒක
  8. Samaposha

    ආයේ බෝම්බ ගහයිද දන්නේ නෑ

    එහෙව් බඩු ටිකක් තමයි! :baffled:
  9. Samaposha

    අමු පුවක් හපන්න පුලුවන් පුවක් තියෙනවනං ගන්නව

    ගොලෑ කියන්නෙ පැහිච්ච නැති ඒවා, ඒවා කන්න බෑ බං රබ්බඩ කන්නෙ
  10. Samaposha

    ධනුෂ්කා ජයරත්න ලීක් කරගෙනද බන්

    ආවෙ නෑ මචං.. :no: ආයෙත් එවනු මැනවි!
  11. Samaposha

    AliExpress

    ow,oya paththe riderge number eka hoyagena tracking number eka deela wisthare ahapan
  12. Samaposha

    AliExpress

    කලින් ආවෙනං farder එකෙන් දැන් කොහොමද දන්නෙ නෑ කොමන්ලයිනෙක්ස්ප්‍රස් එකෙනුත් ආය බෙදනවා කියලා ආරන්චියි

    No contents