1. Samaposha

    MI update install wenne nahane

    mobile data walinpoddak download karala ithuru tika wifi walin try karapan.. naththan okkoma mobile datawalin sometimes wifi walin oka wenawa
  2. Samaposha

    තර්ස්ටන් විද්‍යාලයේ ළමයින් ගේ අනතුර ගැන පසු විපරම

    ඉතින් යකෝ තුවාල වෙච්ච ලමයි ගැන බලන එක වැරැද්දක්ද? :rofl: බස් එක එලෙව්වෙ ඩ්‍රයිවරයා මිසක් ඉස්කෝලෙ ලමයි නෙවෙයිනෙ:confused: ( මීඩියාවලින් කරන්නෙ කොහොමත් වැඩියෙන්ම attention එන විදිහට ටයිටල්ස් දාන එකනෙ )
  3. Samaposha

    මූ රිලීස් වෙයිද ගුපියනේ ??

    එක පාරක් අර අම්මව මරපු එකාත් නිදහස් උනා නේද ආයුධය හොයාගන්න බැරි උනාද කොහෙද කියලා.. ආය චිත්‍ර අඳින ෆේමස් මෑන්ස් කෙනෙක් ඩම්බල් එකකින් ගහලා වයිෆ්ම මැරුවෙ ඌත් නිදහස්නෙ මර්ඩර් කේස්වල නීතිය හෙනම කම්ප්ලිකේටඩ් මම හිතන්නෙ මේ කලර් එකේ හැටියට මූත් අනිවා හොස්පිටල් දාලා අවුරුදු 5කට අඩු කාලෙකදි නිදහස් වෙනවා...
  4. Samaposha

    ෂෙහානි 😜

    rating - 3.5/10
  5. Samaposha

    GT calli karayekda

    පොර NZද ඔසීද කැනඩාද ඉන්නෙ?
  6. Samaposha

    CT scan වලට DVD ඕනද බන්?

    ade empty tikak thibba kohe hari.. :eek:hoyagandone:lol:
  7. Samaposha

    ගෙඩි හැදෙන්නෙ නැති දූරියන් ගස් තියනවාද, ගොඩ දාන්න විදියක් තියනවා

    හෙන ගගහා වහින දවසක හෙලුවෙන් ගහ යටට ගිහින් කුණුහබ්බවලින් බනින ගමන් පොඩ්ඩක් පොතු ඇරලා (පොඩ්ඩක් ඈ මලගෙවල්වල ආරුක්කුව නමන්න ගන්න පුවක් ගහ වගේ නෙවෙයි) ගහට ගලක් පෙරලපන්! :yes: :P මේ කෙමේ විද්‍යාත්මක සිද්ධියක් ඇති බොහෝදුරට fridge eke dala dawasak thiyala kapan :yes: ------ Post added on 1674043611
  8. Samaposha

    මරපු කෙල්ල සහ FB pages

    එහෙම වැරැද්දක් කරන එක කෙල්ලෙක්ව මරන්න හම්බෙන ලයිසන් එකක්ද? මොන වැරැද්ද කලත් කෙල්ලෙක්ව මරන්න පුලුවන්ද එහෙම? මේ සිද්ධිය ඇවිල්ලා ලෝකෙ හැමතැනම වගේ වෙන සයිකො කාරයෙක් හින්දා නිරපරාදෙ මැරිච්ච කෙල්ලෙක් ගැන සිද්ධියක්.. කෙල්ලෙක්ගෙ මොන වැරැද්ද තිබ්බත් මරන්න තරම් සක්කිලි වැඩක් මොලේ හරියට වැඩ කරන එකෙකුට...
  9. Samaposha

    නිට්ටෑවො නැද්ද දැන්

    නිට්ටෑවො කියන්නෙ ගම්වලට පැනලා ගෑනු උස්සන් ගිහින් අනන් මනන් කුපාඩි වැඩ කරපු සෙට් එකක් කියලා තමයි කියන්නෙ මිනිස්සු එකතුවෙලා අන්තිම එකා වෙනකල් මැරුවලු! :rolleyes:
  10. Samaposha

    Masculinity සහ Toxic Masculinity අතර ඇති වෙනස වටහා ගමු.

    පට්ට අසාධාරන හේතුවකට බෑ කිව්වත් මරලා හරියනවද බං? :confused:
  11. Samaposha

    අපිට උගන්වපු බොරු 👇

    අපිට ඉගැන්නුවෙ නෑ, හැමදේම ඇඟිල්ලෙන් ඇනඇන උගන්නන්න ඕනෙ නෑ මොලයක් කියලා එකක් තියෙන්නෙ හිතන්න කියන එක
  12. Samaposha

    Torrent seeds help

    ඉන්දරේගෙ onahuptak එකෙන් බලපන්
  13. Samaposha

    ෆේස්බුක් මැසෙන්ජර් එක අපෙන් උස්සන විස්තර බලහල්ලකො

    :baffled: ඕනෙම එකෙක්ගෙ ඩේටා උස්සලා උස්සලා lifestyle එකේ රිදම් එක තේරුම් ගන්න පුලුවන් ඇල්ගොරිදම් එකක් හැදුවාම ඌ ඊලඟට කරන්න ඉන්න දේ ප්‍රෙඩික්ට් කලෑකි සෑහෙන දුරකට ------ Post added on 1673966866

    No contents