1. Samaposha

    movies / tv series 60fps එන්නෙ නැත්තෙ ඇයි?

    මනුස්සයෙකුට ස්මූත් ප්ලේවෙන video එකක් කියලා අඳුරගන්න 24FPS හොඳටම ඇති කොහොමත් අපේ ඇස්වලට පෙනිලා මොලෙන් ප්‍රොසෙස් කරන්න පුලුවන් එච්චරයි! :rolleyes:ඉතින් ඇයි වැඩි කරන්නෙ? :confused: අනිත් එක FPS වැඩි වෙන්න වැඩි වෙන්න realistic ගතිය නැතිවෙලා artificial ලුක් එකක් එනවා.. (ගේම්වලදි මේක වෙනස් වෙනවා)...
  2. Samaposha

    movies / tv series 60fps එන්නෙ නැත්තෙ ඇයි?

    film hall walath 24/25FPS thamai bro pennanne mama hithana widihatanam :rolleyes:
  3. Samaposha

    අඩෝ අඩෝ මේන්.. 😱

    hammo yako 😆😆😆🤣
  4. Samaposha

    Online bank transfer without fee

    “if something is free, you're the product” 💀
  5. Samaposha

    මින් පසු බ්‍රෑන්ඩඩ් බෑ..! සිංහළුන්ට පමුණු බඩු පමණී!!!

    ඔය කතාවටනං අදාල නැතුවැති ඒත් දැන් එන්න එන්නම ලිමිට් නැතිව ෆැක්ටරිවලින් ඇඳුම් පන්නලා බලු වැඩ කරන ජරා යක්කුන්ට තමයි දඬුවම් දෙන්න ඕනෙ..:yes: උන් දන්නෙ නෑ උන් ඒ කරන වැඩෙන් වක්‍රාකාරව උන්ටත් කෙලවෙනවා කියලා බ්‍රෑන්වල වැලිව් එකට කෙලින්ම බලපානවා මේ කුප්ප වැඩේ. එකක් දෙකක් උන්ට අඳින්න වගේ නං කමක් නෑ ඒත්...
  6. Samaposha

    TRC Approve nathi phone

    na
  7. Samaposha

    බඳින්නේ නෑ Forever Single

    රවුටර්(monthly rental) cons- *පාවිච්චි කලත් නැතත් බිල ගෙවන්න ඕනෙ. *සිග්නල් තියෙන තැන්වලට,අපිට ඕන ඕන තැන්වලට ගෙනිහින් use කරන්න බෑ.(බැටරි නැති ඒවා) *මාස ගානක බිල් නොගෙවා හිටියොත් බඩු බනිස්! නඩු දානවා කියලා බියවැද්දවීම් කෙරෙනවා. (blacklist එහෙම දැම්මොත් ආය තමන්ගෙ නමට සිම් එකක් ගන්නත් බෑ)...
  8. Samaposha

    මේ ram වල අවුලක් පේනවද?

    mother board awlak wage , kokatath oya ram 3 wena pc ekaka test karala balapan
  9. Samaposha

    නිර්විෂ රදනකයා

    ජුන්ඩගෙ පොටෝ එකක් දැම්මත් නිර්විශ රදනකයා කියලා cement දාන උනුත් ඒකෙ ඉන්නවා :lol:
  10. Samaposha

    🧘💖🙂 මනස සන්සුන් කරගැනීම මගින් මානසික පීඩනය අවම කර ගනිමු 🙂💖🧘

    නොබී ඉන්න එකෙන් කාටවත් කිසිම හානියක් නෑ, බොන එකෙන් හම්බෙන dopamine hit එකට addict උනොත් ඊට වඩා විනාසයක් වෙන්නෙ මචන්. නිකමට හිතපන් මොකක් හෝ ලෙඩක් හැදෙන්න 30% චාන්ස් එකක් තියෙන එකෙක් බීලා බීලම ඒක 75% විතර වෙනකල් ඉන්ක්‍රීස් කරගන්නවා කියලා දැන් කාගෙද වැරැද්ද? කවදා හරි පොලවට පස්වෙලා යන ශරීරයක් බව...
  11. Samaposha

    Whattsapp ෆෝන් එකක් නැතුව PC එකේ පාවිච්චි කරන්න ක්‍රමයක් ?

    MEMU emulator එකේ අව්ලක් නැතුව වැඩ QR ඕනෙ නෑ :) google account add කරගන්න ප්ලේ ස්ටෝරුවෙන් contacts ඇප් එකත් ඉන්ස්ටෝල් කරපන්
  12. Samaposha

    ටිපිකල් රනිල් 😄

    අඩෝ ටොබයි කෑල්ලක් නෑ එකෙන්ම ඩයිහාඩ් බයියෙක්! :yes: මේ සැරේ JVP එකට දෙනවා ගෝඩ් ප්‍රොමිස් :)
  13. Samaposha

    තනියම ගන්න ආතල් එකත් වෙනම කලාවක් Bro 🤣

    මේ වගේ ත්‍රෙඩ්වලින් ටිපර් වෙන්න තරම් රියල් වහල්ලු මේ 2023ත්ඉන්නවද අයිසෙ?:shocked: :confused::lol: විලිලැජ්ජයිනෙ
  14. Samaposha

    ටිපිකල් රනිල් 😄

    සිරාම කතාව,88/89 වගේ සිද්ධි අමතක කරලා සපෝර්ට් එක දෙන්න හදද්දිම ඕක ඇතුලෙම ඉන්න උන් ටිකක් මොකක් හරි කක්කි බව්සරයක් පෙරලගන්නවා..:lol: JVP එකට ඕනෙ මම හිතන්නෙ පොර ටෝක් දිදී පැරදි පැරදි ඉන්නමද කොහෙද 😹 කනාවට හරි දින්නොත් උන් කියන ඒවා ප්‍රැක්ටිකලි අපේ මිනිස්සුත් එක්ක කරන්න බැරි බව මෑන්ස්ලා දන්නවා🤣

    No contents