1. Samaposha

    Phone එකෙන් Internet යන්න බැරි ඇයි? (Help!)

    apn setting awlak wage..mokadda sim eka? xiaomi neh phone eka?
  2. Samaposha

    Depression තියෙන කෙල්ලෙක්ට දෙන්න පුළුවන් හොඳම දේ මොකක්ද..

    සවන්දෙන්නෙක් වියන්, හැබැයි කිසිම දේකට උපදෙස් දෙන්න යන්න එපා, අනිත් එක ඒකිට තියෙන ප්‍රශ්ණ කිව්වාම "අපෝ ඔය ප්‍රශ්ණෙම මටත් තියෙනවා", "ගනන් ගන්න එපා" වගේ ගොං කතා කියන්න එපා එතකොට එයාට තියෙන ප්‍රශ්ණ කාත් එක්කවත් නොකියා හිතේ තදකරගෙන ඉන්න ඉඩ තියෙනවා මොකද එයාට ඔහොම දේවල් කතා කරන්න ඉන්න විශ්වාසවන්ත එකම...
  3. Samaposha

    Samsung or Google Pixel 6a

    thiyenwa
  4. Samaposha

    බංකොලොත්ව සිටි දිනේෂ් ශාෆ්ටර් දිවි නසාගත් බවට සැකයක්😏

    අපි මේ පිරමිඩ් එකේ යටම ඉන්න නිසා අපිට ඔහොම හිතෙන්නෙ මචන්
  5. Samaposha

    මූට ගලකින් ගහලා..

    අඩේ මූ එල කොල්ලෙක්නෙ:eek: මේවනම් අඩු කුලේ වැඩ තමයි අර කිව්වත් වගේ :angry:
  6. Samaposha

    මීවන Help

    උඹ ඉන්නෙ කට්ට අව්ව පලාතකනං වතුර රැඳෙන විදිහට පොල් ලෙලි අඟුරු එහෙම දාලා ග්‍රෝවින්ග් මීඩියා එක හදලා හිටවලා(වතුර පිරෙන්න නෙවෙයී) හෙවනක තියන්න ඕවට ලොකුවට පොහොර අනන් මනන් දාන්න යන්න එපා
  7. Samaposha

    රැවුල ඉක්මනට වාවා ගන්න..

    අපේ එකෙක් බියර්ඩ් ඔයිල් කියලා එකක් ගෑවා අලීක්ස්ප්‍රස් එකෙන් ගෙනත් :P ඌනං පපුවෙත් ගානවා:lol::lol::lol:
  8. Samaposha

    නිධානය - Nidhanaya Sinhala [Full Movie]

    ade mekanm chora :baffled: link eka delete karannada?
  9. Samaposha

    නිධානය - Nidhanaya Sinhala [Full Movie]

    ලින්ක් පබ්ලික් දැම්මාම කොපිරයිට් කේස් මචන්..:sorry: අපරාදෙ ෆිල්ම් සීරීස් බර තොගයක් තිබ්බා..මේ පොරගෙ දෙවෙනි එක
  10. Samaposha

    නිධානය - Nidhanaya Sinhala [Full Movie]

    ------ Post added on 1671973504 මෙන්න බඩු.. :D https://t.me/+b5rL-uy13zZmZGQ9 එඩිට්- මේක කොලිටිය නම් හෙනම අව්ල් බෝයිස්
  11. Samaposha

    නිධානය - Nidhanaya Sinhala [Full Movie]

    මේ ටෙලිග්‍රෑම් තියෙන්නෙ,චැනල් ලින්ක් එක කොපි කරන්නෙ කොහොමද ඕයි :confused:
  12. Samaposha

    නිධානය - Nidhanaya Sinhala [Full Movie]

    බඩු හෑව් :D
  13. Samaposha

    උබ කෙල්ලගේ කන්‍යාභාවය බලනවාද ? ( අවංක Thread )

    කොහොමද හොයන්නෙ? hymen එක උපතින්ම නැති එකියක් උනොත්? :confused: :rolleyes:
  14. Samaposha

    Hutch Rs 600 , 100GB එක

    ඔව්, ඇප් එකෙන් පෙන්නන්නෙ නෑ දැන්
  15. Samaposha

    Hutch Rs 600 , 100GB එක

    *109# ගහලා බලපන් එතනින් ඇක්ටිව් කලෑකි,මගෙත් ඇප් එකෙන් පෙන්නන්නැතුව ගියාට පස්සෙ මේ කෝඩ් එකෙන් ඇක්ටිව් උනා :yes:
  16. Samaposha

    Tunisha Sharma has committed suicide 😢 අධිරජ ධර්මාශෝක එකේ රජ කුමරිය

    කවුරු ගැනද බං ඔය කියන්නෙ? :confused:

    No contents