1. Samaposha

    Chinthana GSM එකෙන් ෆොන් ගනිපු අය ඉන්නවද

    සෙකන්ඩ් හෑන්ඩ් condition හොඳටම තියෙන ඒවා ගන්න එපා අනිවා refurbished මරාල :yes::yes::yes: සෝනි ගන්නවනම් ඔස්තාර් කෙනෙක් එක්කන් පලයන් පුලුවන්නම් :rolleyes:
  2. Samaposha

    Hutch mega deal

    ade ow mama dan baluwe, pack tika ain karagena wage :baffled: :no:
  3. Samaposha

    Hutch mega deal

    අද බලද්දි 20GB,10GB pack දෙක මිසින් :yes: :confused: කලින් බොරුවට නවත්තනවා කියකිය හිටියට 31නම් ඇත්තටම නවත්තයි වගේ :lol::dull:
  4. Samaposha

    TRCSL nethi phones

    කිසිම අව්ලක් නැතුව use කරන්න පුලුවන්.. :yes: ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ හැබැයි :oo: ඔන්ලයින්ම ඇපෲල් එක ගන්න පුලුවන් මම හිතන්නෙ පොඩ්ඩක් ඉදපන් සයිට් එක update කරන්නන්...
  5. Samaposha

    ළමා මන්ද පෝෂණය නැති කරන්න අ‍ැදිහැස අ‍ාපහු ගේමු. ඔයාලත් අ‍ැරියස් පැත්තක තියලා මේ වැඩේට එකතු වෙන්න. ❤️❤️

    මොනවද බන් වල ඔය කියන තරම් corn වල තියෙන ගුණ? :confused:කාබ්නෙ තියෙන්නෙ වැඩිපුරම ඒ මදිවට සීනිත් තියෙනවා?:no::no:
  6. Samaposha

    දැන් අලිඑක්ස්ප්‍රස් ඕඩර් සති දෙකෙන් අතේ.. 😍

    මේ ලඟදි මගේ එකක් ආවා හරියටම සතියෙන් :yes:
  7. Samaposha

    කෝමද බොඩිගාර්ඩ්❤️

    අඩෝ අපේ ගෝතයා ඔය belgian malinois වගේ ඕයි.. වල්ටේසන් උනාට කොහෙන් හරි කලවම් වෙලා මම හිතන්නෙ :yes: අවුරුදු තුනකට කලින් නැති උනා :(:sorry::sorry::sorry:
  8. Samaposha

    90s කුකුලෝ කිකිලියෝ එන්න ඇතුලට

    nostalgic memories! :baffled: (wela hewwe natha)
  9. Samaposha

    Alli Express Free

    wtf :shocked::lol:
  10. Samaposha

    Alli Express

    2TB kiyanne oke nama :lol: :lol: :lol:
  11. Samaposha

    Alli Express Free

    ඕන බඩුව සර්ච් කරලා free shipping ටික් එක දාපන් ඊට පස්සෙත් හැබැයි ඕපන් කර කර බලන්න ඕනෙ ෆ්‍රී ශිපින් තියද කියලා.. සමහර අයිටම්වලට බර ගානක ශිපින් ඇඩ් වෙලා තියෙන්නෙ :yes::no:
  12. Samaposha

    ළමයෙක් ඕනි ,කලකිරිලා ඉන්නේ

    බලපන්කො ඉතින් ඒකෙත් හැටි නේහ්, බැඳපු නැති උන් හිටී කියලා බයේ බර්ත් කොන්ට්‍රොව්ල් කරන්න තියෙන ඔක්කොම දහංගැට දානවා බැන්දට පස්සෙ හිට්ටවගන්න අර වගේම පුප ඉරාගෙන දඟලන්න වෙන සීන් එකක් තියෙන්නෙ :rolleyes: #බියකරුසසර මාස දෙකනම් තව මාසයක් දෙකක් ට්‍රයි කරපන්..ඔය උඩ කිව්ව ඒවත් කරලා.. වැඩේ ඉවර උනාට පස්සෙ...
  13. Samaposha

    ගොටගේ කාතාව බලපන්....පිස්සු හැදෙනවා

    දැන් දීප්තට මොකද හිතෙන්නෙ? :D
  14. Samaposha

    කව්ද මේ කපල් එක

    Vishadini kiyala search karapan PH :P අනිත්‍යය,බියකරු සසර ගැන මනා අවබෝධයක් ගත හැකියි! :yes:
  15. Samaposha

    හොඳ ෆෝන් එකක් කියහල්ලා.....

    used ekak balapan.. b/new under 50k budget katu hodai achchita haal garanda :P
  16. Samaposha

    මේ කැමරාව කොහොමද

    වචන දෙකකින් කිව්වොත් ගන්න එපා :yes: ඩයිනමික් රේන්ජ් එක සෑහෙන්න අඩුයි, පුලුවන්නම් Gopro 7 එකක්වත් ගනින් අඩුම :D

    No contents