1. Samaposha

    අපේ රටේ නීති සහ ආකල්ප

    :yes: ඔව් නේද ඒකත් ලොකුම ප්‍රශ්නයක් තමයි.හැබැයි අපිටත් අපේ කොල්ලො ටික අපේ අදුරන අය එහෙම හිතන විදිහ /ආකල්ප වෙනස් කරන්න උත්සහ ගන්න එකත් හොදයි කියලා මට හිතෙන්නෙ ඔයා කිව්ව වගේ ගමේ චන්ඩියා පාර්ලිමේඅන්තු යවන්නැතුව සාපේක්ෂව හරි වැඩකට ඇති කෙනෙක් ඡන්දෙන් පත් කරන ගමන්.අපි කතා කරමු මේ ගැන..යමක්කරන්න...
  2. Samaposha

    අපේ රටේ නීති සහ ආකල්ප

    හ්ම්..ඒකත් ප්‍රශ්නයක් තමයි, හැබැයි තම තමන් හරියට ඉන්නවනම් අනිත් අයටත් ආදර්ශයක් වෙන්න නේද..
  3. Samaposha

    අපේ රටේ නීති සහ ආකල්ප

    ඒකනම් ඇත්ත..මේක තේරුම් ගන්නැති එකනෙ අවුල. මේ ගැන කතා කරමු අපිවත්..
  4. Samaposha

    Hi yaluwane

    :lol::lol:
  5. Samaposha

    අපේ රටේ නීති සහ ආකල්ප

    අපේ රටේ නීති සහ ආකල්ප පොලිසියෙන් අල්ලයි කියලා බයට හෙල්මට් දාන.. බැරි වෙලාවත් පොලිසියෙ කෙනෙක් හෙල්මට් නැතුව යනවා දැක්කොත් අන්න පොලිස් කාරයොත් යන්නෙ අපි ගියාම තමයි අල්ලන්නෙ කියලා කුණුහරපෙනුත් බනින..(තමන්ට බේරගන්න තරම්වත් ඔලුවක් නැති අය :P ) පොලිස් වාහනයක් ඩබල් ඉරි කපනවා දැක්කොත් ඒක පොටෝ ගහලා ළිද...
  6. Samaposha

    sinhala tipitaka pdf version (40 mb)

    :) බොහෝම ස්තූතියි!
  7. Samaposha

    මේ ජීවිතේ කිසි තේරුමක් නෑ...

    හ්ම්..එහෙම වෙන්නත් පුළුවන් නේද..කෙලවරක් නැතුව සංසාර ගමන දික් කරගන්න දෙවල්ම කරන්නෙ ඒකෙ තියෙන දුක තේරෙන්නෙ නැති හින්දා? :)
  8. Samaposha

    මේ ජීවිතේ කිසි තේරුමක් නෑ...

    හ්ම්..ඇත්තටම මට කියන්න ඕන උන දේ ඉස්සරහට පෝස්ට් එකකින් පැහැදිලි කරලම දාන්න ඕන..
  9. Samaposha

    මේ ජීවිතේ කිසි තේරුමක් නෑ...

    ඇත්තම කිව්වොත් මට කියන්න ඕන දේ ලියන්න තේරෙන්නෙ නැති එක බන් අව්ල.මන් මේකට අලුතෙන් ආවෙ.රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් කියවන්න පටන් ගත්තා ලගදි.ස්තූතියි මචන් අදහසට මට දැනගන්න ඕන උනේ අනිත් කොල්ලන්ට මේ ගැන දැනෙන විදිහ ගැන..:)
  10. Samaposha

    මේ ජීවිතේ කිසි තේරුමක් නෑ...

    මේ ජීවිතේ කිසි තේරුමක් නෑ... මේ ප්‍රශ්නෙට උත්තරේ අවුරුදු 2500කට කලින් බුදු හාමුදුරුවො අවබෝධ කරගෙන දේශනා කරත්..ඇයි තවමත් මිනිස්සු හරයක් නැති දේවල් පස්සෙම දුවන්නේ? තෘෂ්ණාව නිසාද!
  11. Samaposha

    Porondam Matching

    :lol::lol:

    No contents