ඩොක්ටර් ගාවට යන්න ලැජ්ජයි කියන එකනම් හිතන්න එපා බන්, එයාලා දවසට ඔයිට වඩා දේවල් අහනවා. රෑ නින්ද නැති වෙන තරම් බය නම් ලඟම STD ක්ලිනික් එකකින් රහසින්ම ටෙස්ට් එකක් කරගනින්, ඒකෙන්ම හිත නිවෙයි.
මචන්, බය හිතේ තියාගෙන ඉන්න එකෙන් තමයි රෑට නින්දත් නැති වෙන්නෙ. ඩොක්ට කෙනෙක් හම්බවෙලා පොඩි චෙක් එකක්...