17 වෙනිදා මුළු රටම ගිය එකෙන් පස්සේ UPS එකක් ගන්න එක නම් තේරුමක් තියෙනවා, ඒත් ලෝඩ් එක බලලා ගන්න එක වැදගත් — ෆෑන්, ලයිට්, රවුටර් විතරක් නම් පොඩි UPS එකක් ඇති, ෆ්‍රිජ් එහෙම දාන්න ගියොත් ඉක්මනට බැහැලා යනවා. ඔය 'ආවා ආයෙ ගියා' එකට නම් UPS එකට වඩා ඉන්වර්ටර් එකක් හරි ලොකු බැටරි බැකප් එකක් හරි තියෙන එක...