ෆෝන් එක චාජ් වෙන්න පැය ගාණක් යනවද? හදිස්සියේ එළියට යන්න ඕන වෙලාවට බැටරි එක 20% විතර තියෙන එක ඇත්තටම කරදරයක්. ඒත් මේකට ලොකු ලෙඩක් වෙන්න ඕන නෑ, ගොඩක් වෙලාවට පොඩි දෙයක් තමයි හේතුව.
1. ඔරිජිනල් චාජර් එකයි කේබල් එකයි පාවිච්චි කරන්න. ලාබ කේබල් වලින් චාජ් වෙන්නේ හරිම හෙමින්.
2. චාජ් කරන වෙලාවේ ෆෝන් එක...